මම යාලුවට කතා කරා.. සීන් එක මෙහෙමය්...
බේසික් එක 3080 රියාල්
එයාල එකමඩේශන් දෙනව එලියට යනවනම් 1500 දෙනව
ට්‍රාන්ස්පෝට් වලට 450 හෝ 500
ඔක්කොම 5000 වගේ
මාස 6 ප්රොබෝශන් ඊට පස්සෙ සෙක්ශන් වලට දානව..
සේරම වැඩ කැල්ල තියෙන්නෙ උබේ අතෙ දක්ශනම් ගේම ගැහුවොත් කාටත් මන්ත්ලි කොමිශන් දෙනව ඒකත් 500 වගේ.. ඩිපෙන්ඩ් වෙනව ඇති බ්‍රැන්ඩ් එක අනුව
උබට කැමති බ්‍රැන්ඩ් තොරන් යන්න පුලුවන්..
තව ගොඩක් විස්තර කිව්ව මම කිව්වෙ මගෙ යාලුවෙක්ට කියල ජොබ් එක හොඩය් ගොඩක් අය එන්න ට්‍රය් කරනව කිව්ව...
උබට 6000 පන්නල ගන්න පුලුවන් වෙය් මම හිතන්නෙ... එකියන්නෙ ලන්කාවෙ 240000 ට වැඩිය්
මට ඔය ටික කිව්වෙ තම්බියෙක් ඌ හැබය් හම්බයෙක් නෙවෙය් හිත හොද මනුස්සයෙක්...
උබ ජොබ් එකට ආවොත් ලන්කාවෙ උන්ට ලොකු සීන් නොදා මනුස්සකමින් කතා කරපන්... මම මාස 4 ට සැරයක් ඔතනින් යනව....
අනන්ත දකිනව පඩශෝ දාන අපේ අය්යල නොදැක්ක ගානට යනව බන්...
සෙට් උනොත් අනිවා වරෙන් හොද ජොබ් එකක්... ලන්කාවෙ හිටියත් වැඩක් නැනෙ බන් ගොඩ යන්න බැ