Qeep එකේ චැට් කරලා තියන අය කව්ද?

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Qeep එකේ චැට් කරලා තියන අය කව්ද?

    Qeep එකේ චැට් කරලා තියන අය කව්ද? එකේ උන් chat කරන්න සල්ලි ඉල්ලනවනේ
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    mama oke hitya 2007-2010 kale..e kale patta..hoda un hitiye passe salli walata athel dena magul patan aragena oka chora una..dan innwa atte un vitarai man hitanne..
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    mama oke hitya 2007-2010 kale..e kale patta..hoda un hitiye passe salli walata athel dena magul patan aragena oka chora una..dan innwa atte un vitarai man hitanne..

    ඔව් යකෝ මුලින්ම MSG එක දන්නේ චැට් කරන්න ඕනනම් card එකක pin එක එවන්න කියනවා පොන්නයෝ ටිකක් ඉන්න හැඩයි බන්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,953
    113
    Colombo
    Ehema rld dana un innawada bn paw yako ahinsakayo

    අම්මේ ඔව් බන්. ඒ දවස් වල ඕන තරම් හිටිය. නම්බරේ ඕනේ නම් 100ක card එකක් එවන්න කිව්වම එවනවා. :P:P:rofl::rofl::rofl:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    අම්මේ ඔව් බන්. ඒ දවස් වල ඕන තරම් හිටිය. නම්බරේ ඕනේ නම් 100ක card එකක් එවන්න කිව්වම එවනවා. :P:P:rofl::rofl::rofl:

    Eta passe hathpole baninaa ethi ban, Dennam oke genu pulutakwath nedda koheda, okkoma kollowage
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,953
    113
    Colombo
    Eta passe hathpole baninaa ethi ban, Dennam oke genu pulutakwath nedda koheda, okkoma kollowage

    එක දවසක් පොඩි එකෙක්ට පොල්ලක් දුන්න බන් හම්බවෙන්න එන්න කියල. :P:P ඉන්න තැන කියන්නම් 600ක රේලෝඩ් එකක් දාපන් කිව්වා. රේලෝඩ් එකත් එව්වා. මු ඇවිල්ලත් එක්ක. :rofl::rofl:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    එක දවසක් පොඩි එකෙක්ට පොල්ලක් දුන්න බන් හම්බවෙන්න එන්න කියල. :P:P ඉන්න තැන කියන්නම් 600ක රේලෝඩ් එකක් දාපන් කිව්වා. රේලෝඩ් එකත් එව්වා. මු ඇවිල්ලත් එක්ක. :rofl::rofl:

    paw ban, podi kollo, denuth den kalenam owage un nethiwa ethi bn
     
    Nim94

    Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    ape bodime kollek rs 15000 ka phone ekak gaththa oke ewngen ez cash dagena. ahu wenna epa bn okkoma inne kollo
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    2009 දි මුලින්ම FB chat කලේ Qeep දාගෙන හිච්චන් Nokia ෆෝන් එකකට :D
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    2009 patan gaththe, Account dekak thibba. Dekenma kale friend zoo gahapu eka. points 5Mn wage thibbad koheda. :-D

    Kello nm hitiya ee kaale. e ekiyak nisa hoda chater ekak kawa jiwitheta amathaka nowenna. account dekama yaluwekt deela damma. :-D
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    2009 patan gaththe, Account dekak thibba. Dekenma kale friend zoo gahapu eka. points 5Mn wage thibbad koheda. :-D

    Kello nm hitiya ee kaale. e ekiyak nisa hoda chater ekak kawa jiwitheta amathaka nowenna. account dekama yaluwekt deela damma. :-D

    UIba kewa chater Mokakda dapanko kastiyatama denaganna rasa kathawak widiyata