mama oke hitya 2007-2010 kale..e kale patta..hoda un hitiye passe salli walata athel dena magul patan aragena oka chora una..dan innwa atte un vitarai man hitanne..
අම්මෝ ඒ දවස් වල 1600ක වගේ රිලෝඩ් දාගත්තා
Ehema rld dana un innawada bn paw yako ahinsakayo




අම්මේ ඔව් බන්. ඒ දවස් වල ඕන තරම් හිටිය. නම්බරේ ඕනේ නම් 100ක card එකක් එවන්න කිව්වම එවනවා.
Eta passe hathpole baninaa ethi ban, Dennam oke genu pulutakwath nedda koheda, okkoma kollowage

ඉන්න තැන කියන්නම් 600ක රේලෝඩ් එකක් දාපන් කිව්වා. රේලෝඩ් එකත් එව්වා. මු ඇවිල්ලත් එක්ක. 

එක දවසක් පොඩි එකෙක්ට පොල්ලක් දුන්න බන් හම්බවෙන්න එන්න කියල.ඉන්න තැන කියන්නම් 600ක රේලෝඩ් එකක් දාපන් කිව්වා. රේලෝඩ් එකත් එව්වා. මු ඇවිල්ලත් එක්ක.
![]()
2009 patan gaththe, Account dekak thibba. Dekenma kale friend zoo gahapu eka. points 5Mn wage thibbad koheda.
Kello nm hitiya ee kaale. e ekiyak nisa hoda chater ekak kawa jiwitheta amathaka nowenna. account dekama yaluwekt deela damma.![]()