QR ගේන එක මේ වෙලාවෙ ගේන හරි, (ඒකත් පරක්කුයි ඉතින්),
ඒත් දාපු QR සිස්ටම් එක අවුල්, අලුත් phone නම්බර් එකක් අරන් නම් වාහනේට තෙල් නෑ,
වාහන එක්කට වඩා තියනවනම් රිජිස්ටර් කරන්න බෑ,
ලොගින් ලබ්බක් නැතුව කෙලින්ම රෙජිස්ටර් දුන්නම් ඕකෙ අව්ලක් වෙන් නෑ, දැන් ඒක කරන්නත් බෑ මොකද කෝටා එක අවුල් යනවා රීසෙට් බටන් එක එබුවොත්,
අහන්න තියෙන්නෙ, මොක්කුද බන් මේවා මේ හදන්නෙ? කැම්පස් ගිහින් ඩිග්රී කටු ගහන් ලොකුවට ලෝගුව පොරවගෙන පොටෝස් දාන උන් නෙවෙද ඕවා හදන්නෙ? අපරාදෙ බදු සල්ලි මේවට යට කරන,
ඉස්කෝලේ පොඩි උන් මීට වඩා යමක් කරයි හැබැයි?
ආන්ඩු කරන උන්ට ඒ ඒ තැනට ගැලපෙන මිනිස්සු ටිකක් දාගන්න නොතේරෙන්නෙ ඇයි කියලා නම් හිතාගන්න බෑ, නැට්ටෙ ඉඳළම ගොම තමයි QR එක නම්