QR ක්‍රමවේදය ගැන රජයෙන් තීරණයක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    මුන් ස්පොට් බයින් කියල කිහිප ගුණයකට තෙල් අරන් දැන් ෆක් වෙලා වගේ ඉන්නේ.
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සහනාධාරය නවත්තල වියදමට මිල ගලපන්න ඕන. මිනිස්සු බැන්නට කරන්න දෙයක් නෑ.

    තෙල් භාවිතය අවම කරන්න පුළුවන් රජයේ සේවකයන්ට, පාසල්වලට නිවාඩු දීල.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,595
    17,784
    113
    QR හදන්න බෑ @&#-#+රු+@) :growl::growl::growl::growl:

    images

    https://elakiri.com/threads/ජෙප්පන්ගේ-පොම්න-it.2253817/
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    සහනාධාරය නවත්තල වියදමට මිල ගලපන්න ඕන. මිනිස්සු බැන්නට කරන්න දෙයක් නෑ.

    තෙල් භාවිතය අවම කරන්න පුළුවන් රජයේ සේවකයන්ට, පාසල්වලට නිවාඩු දීල.
    ඒ කාලේ බන් ලෝක වෙළෙඳපොළේ මිළ වැඩි නම් මෙහෙත් මිල වැඩි කරන්න නම් ආණ්ඩු මොකටද කියලත් කොට ලපයක් තියෙන එකෙක් ඇහුවා. දැන් ඒකා කියනවා තවත් සහන දෙන්න බෑ මිල ගලපන්න ඕන කියල. @topkollek උඹට නෙවේ බන් කිව්වේ, හිත අමාරු කරගන්න එපා.

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ බන් ලෝක වෙළෙඳපොළේ මිළ වැඩි නම් මෙහෙත් මිල වැඩි කරන්න නම් ආණ්ඩු මොකටද කියලත් කොට ලපයක් තියෙන එකෙක් ඇහුවා. දැන් ඒකා කියනවා තවත් සහන දෙන්න බෑ මිල ගලපන්න ඕන කියල. @topkollek උඹට නෙවේ බන් කිව්වේ, හිත අමාරු කරගන්න එපා.

    Mothers Day Lol GIF by reactionseditor
    සීය ගහපු ඉම්ෆ් ගිවිසුම නිසා තමයි සහන දෙන්න බැරි. නැත්නම් "තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු"™ වෙන්න තිබුන :cautious:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,893
    17,117
    113
    Kottawa
    සීය ගහපු ඉම්ෆ් ගිවිසුම නිසා තමයි සහන දෙන්න බැරි. නැත්නම් "තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු"™ වෙන්න තිබුන :cautious:
    අනෙ මේ ගොබ්බයො.. එහෙම සහන දුන්න නිසා තමා ගෝටගෙ කාලෙ අම්මටසිරි වෙන්න කෙලඋනේ..

    ජෙප්පොන්ට කඩේ ගියා නම් කට වහන් හිටු තවත් හෝදන්නෙ නැතුව
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනෙ මේ ගොබ්බයො.. එහෙම සහන දුන්න නිසා තමා ගෝටගෙ කාලෙ අම්මටසිරි වෙන්න කෙලඋනේ..

    ජෙප්පොන්ට කඩේ ගියා නම් කට වහන් හිටු තවත් හෝදන්නෙ නැතුව
    සීයව බේරගන්න දුවගෙන ආව ? චන්දෙන් පත් නොවුන එකෙක් රටේ ජනාධිපති වෙලා ගහපු ගිවිසුම්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,836
    16,762
    113
    සහනාධාරය නවත්තල වියදමට මිල ගලපන්න ඕන. මිනිස්සු බැන්නට කරන්න දෙයක් නෑ.

    තෙල් භාවිතය අවම කරන්න පුළුවන් රජයේ සේවකයන්ට, පාසල්වලට නිවාඩු දීල.

    වරායට බාන මිල කීයද?