QR කාංචනගේ වැඩක්ද ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    " ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත් "

    මෙතන "එකයි" කියලා අදහස් කරන්නේ වැඩේ නම් මම එකයි

    නමුත් මෙතන "එකයි" කියලා ගොඩක් අය අදහස් කරන්නේ කාංචන නම් මම එකග නැහැ

    ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.
    ඒත් හදපු එකා පැත්තක ඉඳිද්දි වෙන එකෙක් ලකුණු දාගෙන වාසි ගන්න බලනව නං ඒකට විරුද්ධ වෙන්න ඕන.

    මම කතාකරේ පුදගයෙක්ට ක්‍රෙඩිට් කියන්න නෙමෙයි.
    හැදුවේ කවුද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඔය කියාවලිය ප්‍රවාහයට එක් කරපු එක

    එක ( පුද්ගලයකු නොවේ )
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.
    ඒත් හදපු එකා පැත්තක ඉඳිද්දි වෙන එකෙක් ලකුණු දාගෙන වාසි ගන්න බලනව නං ඒකට විරුද්ධ වෙන්න ඕන.
    ඔන්න ඕකම තමා මම කිව්වේත්

    අනික ඒ හොද වැඩේ ඉදිරියට ගෙනත් වැඩේ යම් ප්‍රමාණයකට හරි කළමනාකරණය කරගත්ත එකට කාංචනාට ප්සංශාව හිමි විය යුතුයි

    මම කතාකරේ පුදගයෙක්ට ක්‍රෙඩිට් කියන්න නෙමෙයි.
    හැදුවේ කවුද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඔය කියාවලිය ප්‍රවාහයට එක් කරපු එක

    එක ( පුද්ගලයකු නොවේ )
    එහෙනම් එළකිරි ! එකගයි
    ------ Post added on Aug 18, 2022 at 11:14 AM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.
    ඒත් හදපු එකා පැත්තක ඉඳිද්දි වෙන එකෙක් ලකුණු දාගෙන වාසි ගන්න බලනව නං ඒකට විරුද්ධ වෙන්න ඕන.

    :yes:
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    ideas api hamotama denna puluwan. news baluwoth bulath vita kaka kiyak rata hadana hati voice cut denwada.

    QR eka kage idea ekak unath eka implement karanna background eka hadala deela, minissungema feedback aran eka thawa improve karala practical solution ekak karapu ekata kanchanayata credit eka denna ona.

    kanchanayata wade me level ekata karaganna kochara pressure enna athida eka eka pissu pakirlagen. wade success unama okkoma eka daagana enawa. ara mahindaya, bandulaya wage un.
     
    • Like
    Reactions: dinuksha_asela

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Anyway politicians are not technical people. That we want to understand. What is important is to facilitate them and make use of those people. Whoever did that part of the recognition goes to him as well.
     
    • Like
    Reactions: Walter White

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    ideas api hamotama denna puluwan. news baluwoth bulath vita kaka kiyak rata hadana hati voice cut denwada.

    QR eka kage idea ekak unath eka implement karanna background eka hadala deela, minissungema feedback aran eka thawa improve karala practical solution ekak karapu ekata kanchanayata credit eka denna ona.

    kanchanayata wade me level ekata karaganna kochara pressure enna athida eka eka pissu pakirlagen. wade success unama okkoma eka daagana enawa. ara mahindaya, bandulaya wage un.
    oo habai kiyala thibba neda Credit eka yanna oni oka hadapu Dev un tikatai ICTA eke coordination karapu porwal walatai kiyala.. e athin oo anith Pakis booruwanta wada daas ganakin issaraha.. hithapang othana Gamini lokuge Nimal Siripala wage gon harakek hitiyanum baduma thamai :lol: :lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    වැඩේ කලේ කවුද කියන එක අදාළ නෑ මචං .... එකේ වාසිය ඔක්කොටම ලැබෙනවනේ දැන්
    අවුලකට තියෙන්නේ හම්බ වෙන ප්‍රමාණයේ මදි කමක් තමයි සමහර අයට
     
    • Like
    Reactions: Walter White

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම හිතන්නේ QR code එක හොයාගත්තේ කාම්චන මහත්තයා වෙන්න ඕන
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    157 ට නිදහසේ ගහපු පෙට්‍රල් 450 කරල QR වලට ගහන්න සලසනු ලැබු කාංචන ඔබට තුති!
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මෙහෙමයි ඌව මටත් පෙන්න බැරි පොන්නයෙක්. හැබැයි ඌ කරපු දේට credit එක් ඌට දීපන්. qr වලින් ඕක කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න මහාචාර්ය වරු ඕන නෑ. ඕන එකෙක්ට තේරෙනවා. අදහස තිබ්බට ඒවා ක්‍රියාත්මක කරලා යථාර්තයක් කරන්න හැකියාවක් තියෙන්න ඕන. ඒක තමා අමාරු වැඩේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,380
    113
    ජෙවිපි කියන්නේ මහ කුහක හැත්තක් බලාන ගියාම
    දැන් ටිකක් ඔළුව උස්සන කොට ආයේ අන්තරේ දම්මලා වලට අදිනවා

    අපිට රාජපස්සද, අනුරගේ පස්සද රනිල්ගේ පස්සද කියලා වැඩක් නෑ
    ඉන්න ටික කාලේ නිදහසේ ඉන්න ඕනේ
    අපිට මතකයි තෙල් රු3000 ක ගහ ගන්න දවස් 3ක් පෝලිමේ ලැග්ගා

    දැන් සුරපුරයක් නෙමේ
    ඒ.් මීටත් වඩා පල්ලෙහට වැටෙන්න බෑ
    වසන්ත මුදලිගේට කියපන් දඹානට ගිහින් අම්මා බලලා එන්න කියලා
    ඒ අම්මා අඩනවා පුතා ගෙදර එන් නෑ කියලා
     
    • Love
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ok namal rajapakshage class eke hitapu kollek thaniyama karapau APP ekak. rate thiyana situation eka ekka, oka namalge wedak kiyala kiyanna beri nisa thamai namal pitipasse idan uparima support eka denne rate thel prashne iwara karanna.

    kohomath namal weda karaya, balapan oka supiriyata goda dala gannawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මිනිස්සු පාරේ උද්ගෝෂණය කරනවා නම් Touristsලා ලංකාවට එන්නේ නැහැ

    Touristsලා නැත්නම් ලංකාවට තෙල්, ඉස්පීර්තාල වලට බෙහෙත් නැහැ


    ෂෙඩ් වල තෙල් ඉස්ප්‍රිතාල වල බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා කියන්නේ JVP එකට රජ මඟුල් 🤣🤣
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    හරි ගියොත් කාංචන නෙවෙයි වැරදුනොත් කාංචන