QR කෝඩ් සහ වාහන අංක ක්‍රමය අහෝසියි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

    c6f5088bfc9fb750b636ebed79b83cef0b54a93050077196334b890164f0676a_1.jpg

    එම ක්‍රියාමාර්ග දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුත් දීමත් සමඟ ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.

    Uma_Jolie_pornstar_model_women_lying_down_lingerie_belly_bra-1179286.jpg!d

    කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.
    Source: https://www.lankadeepa.lk/news/කිව්-ආර්--සංකේතයට-රක්ෂණය-හරස්-වෙයි--/101-616692

    2500262-1920x1080-[DesktopNexus.com].jpg
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔක්කොම උකලා අන්තිමේ තමයි ඒක කල්පනා වෙලා තියෙන්නෙ හරක්ට..

    QR පයිය එක්කො ලයිසන් එක වගේ ප්‍රින්ට් කරලා ඉස්සරහා වීදුරුවෙ අලවන්න කියලා සෙඩ් එකේ පොම්පෙට කලින් එකෙක්ව දාලා තුන්ඩුවක් දීලා ගස්ස්න ඕන.
    නැත්තං මේ තෙල් නැවු දෙකකට පුකේ කැටයං නොකපා ඉන්න ඕන.

    මේ නැවු දෙක.ගියාම කිවු ආර් පුකේ තමයි ගහගන්න වෙන්නෙ තෙල්.ගෙන්නන්න වෙන්නෙ වම් ඇටේ විකුනලා දැන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා

    munwa hadanna ba.. maha gon harak tikak
     
    • Like
    Reactions: kevin_levin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

    c6f5088bfc9fb750b636ebed79b83cef0b54a93050077196334b890164f0676a_1.jpg

    එම ක්‍රියාමාර්ග දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුත් දීමත් සමඟ ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.

    Uma_Jolie_pornstar_model_women_lying_down_lingerie_belly_bra-1179286.jpg!d

    කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.
    Source: https://www.lankadeepa.lk/news/කිව්-ආර්--සංකේතයට-රක්ෂණය-හරස්-වෙයි--/101-616692

    2500262-1920x1080-[DesktopNexus.com].jpg

    HUTHTHO thoi tawa 2 3i ona ekekta balanna puluwan thread danne. So thoge thread ekak dakka gaman api clik karnawa

    But thoth dan me wage wesa photo daala wesa wada kalaama komada pako thread ekak baya nathuwa click karanne.

    Hena gahapan thota. Musalaya
     
    • Haha
    Reactions: SDCR and Kolama

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මුන් ගෙනාපු තෙල් නැවක් නෑ. එක්කො ආපු එකට තාම සල්ලි දීලා නෑ. එක්කො මුන්ට දෙන්න සල්ලි නෑ. මුන්ට ඔනේ මේක එක එක බොරු කියලා කල් යවන්න. ගෑස් වලට කලා වගේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    මුන් ගෙනාපු තෙල් නැවක් නෑ. එක්කො ආපු එකට තාම සල්ලි දීලා නෑ. එක්කො මුන්ට දෙන්න සල්ලි නෑ. මුන්ට ඔනේ මේක එක එක බොරු කියලා කල් යවන්න. ගෑස් වලට කලා වගේ.
    awilla neh...
    nttn 21 idan denne nane..
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    This fuel card system is a good one.But fuel Mafia won't let it easily happen.So sad about our country.This can be easily done by using a laminated or plastic card.Government should have a backbone to take some tough desicions against this buggers.They should use their full power to stop this.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සිංහලුන්ගෙ Gene code වල මොකක් හරි ලොකු bug එකක් තියෙනවා
     
    • Haha
    Reactions: Kolama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    කොහෙන් ගියත් බ්ලැක් මාකට් කාරයො ගොඩ...
    ඔක්කොම උකලා අන්තිමේ තමයි ඒක කල්පනා වෙලා තියෙන්නෙ හරක්ට..

    QR පයිය එක්කො ලයිසන් එක වගේ ප්‍රින්ට් කරලා ඉස්සරහා වීදුරුවෙ අලවන්න කියලා සෙඩ් එකේ පොම්පෙට කලින් එකෙක්ව දාලා තුන්ඩුවක් දීලා ගස්ස්න ඕන.
    නැත්තං මේ තෙල් නැවු දෙකකට පුකේ කැටයං නොකපා ඉන්න ඕන.

    මේ නැවු දෙක.ගියාම කිවු ආර් පුකේ තමයි ගහගන්න වෙන්නෙ තෙල්.ගෙන්නන්න වෙන්නෙ වම් ඇටේ විකුනලා දැන්
    මේ කතාව හරි....