මේකට මොකද්ද කරන්න පුලුවන් කියපන්.
මේ කෙනාගේ බයික් එකට වෙන පොරක් QR එක හදාගෙන තෙල් ගහනවලු. මෙයාට තෙල් ගහ ගන්න විදියක් නැහැ එක නිසා.
මේකයි සිද්ධිය මේ කේස් එකට අදාල පුද්ගලයා බයික් එක විසිපන්දාහකට කෙනෙක්ට උකස් තියලා ඒ දවස් වල තමයි QR solution එක ඇවිල්ලා තියෙන්නේ. උකස්කාරයා මේ මනුස්සයාගේ බයික් එකේ details use කරලා(බයික් එක පොතයි, ආදායම් බලපත්‍රය ඌ අරගෙන සල්ලි දෙනකොට) උගේ mobile number එකකට හොරෙන් QR/FUEL PASS එක හදාගෙන. උකස්කාරය ඒ තෙල් අරන් වැඩි ගානට ඒ දවස් වල විකුණනවලු. මෙය බයික් එක සල්ලි දීලා බේරගත්තට පස්සේත් උකස්කාරයා මේක දෙන්නේ නැහැලු.
මෙයා තෙල් ගහගන්නේ කඩෙන් ලු රුපියල් 550ක් විතර වියදම් වෙනවා කිව්වා. පවු ඉතින් අහිංසක මනුස්සයෙක්, කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.
මේකේ අවුල තියෙන්නේ උකාස්කාරය උගේ නම්බර් එකකට QR එක හදා ගෙන තියෙන එක. එහෙම නැතුව තමන්ගේ phone එකට හදාගෙන තිබ්බා නම් පරණ QR එක cancel කරලා අලුත් එකක් හදලා දෙන්න තිබ්බා. අලුතෙන් Pass එක හදන්නත් බැහැ, මේ බයික් එක already registered හින්දා. මේ වගේ scenario එකක් ICTA or Project team එකට අහුවෙලා නැතුව ඇති මම හිතන්නේ. ඒ වගේ case එකක් resolve කර ගන්න method එකක් site එකේ නෑ. මෙයාලා 1919 call කරන්න or ICTA එකේ email එකක් දීලා නම් තියෙනවා. මට sure නැහැ මේ යවන emails වලට හරි respond එකක් or හරි solution එකක් සෙට් වෙයිද කියලා . මේවගේ case එකකදී දී follow කරන්න ඕනේ මොකක් කියලද උබලා හිතන්නේ?
නීතිය සම්බන්ධයෙන් වැඩි දැනුමක් නෑ. නමුත් මම හිතන්නේ මේවා කොහොමත් fraud/වංචාවක්. ඒ පැත්තෙන් බැලුවොත් නීති විරෝධි වැඩක්!