QR තෙල් ගහද්දි ආව ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,858
    10,043
    113
    Eligible Quote එක ලීටර් 4 යි.
    ඊයේ QR එක බලල 1500ක තෙල් ගැහුවා ලීටර් 3.3 යි.
    එතකොට මට තව මිලි ලීටර් 700ක් ඉතුරුයි.
    එත් පෙන්නන්නේ මිලි ලීටර් 500 යි.
    ඉතුරු මිලි ලීටර් 200 ට මොකක්ද වෙන්නේ? :sorry:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,043
    113
    washpa wela
    සාමාන්‍යයෙන් බයික් 1000කට ගහනවා එක බව්සර් එකක් ආවම.
    එක බයික් එකකින් මිලි ලීටර් 200 ගානේ වාෂ්ප උනාම?
    200 x 1000 = 200,000 ml
    ලීටර් 200ක්. ඒ බයික් වලින් විතරක්. අනිත් වාහන?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ස්කෑන් කරන එකා 3.5 ගැහුව කියල ගහන්න ඇති
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,043
    113
    ස්කෑන් කරන එකා 3.5 ගැහුව කියල ගහන්න ඇති
    වෙන්න ඇත්තේ එහෙම. ඒත් එහෙම කරන්න බෑනේ බන් අපි පාවිච්චි කරන්නෙත් නැතුව. එතකොට මට මාසෙකට තෙල් බෝතලයක් විතර නිකන්ම නැති වෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    වෙන්න ඇත්තේ එහෙම. ඒත් එහෙම කරන්න බෑනේ බන් අපි පාවිච්චි කරන්නෙත් නැතුව. එතකොට මට මාසෙකට තෙල් බෝතලයක් විතර නිකන්ම නැති වෙනවා.
    ඒකට හැමදාම 4 ම එකවැර ගහගන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දවසට මැක්ස් 1500 - 3.3L
    Fuelpass කෝටා එකට ගහන්නෙ නැති ශෙඩ් එකක්ද ?

    මෙහෙනං Fuelpass ලිමිට් ගහන්නෙ , සතියට 4L
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඕවා අහන්න ගියොත් ගුටි කන්න වෙන්නෙ, මෙක ලංකාව ඉල්ලන්න ගාණක් දීල දෙන ගාණක් අරං ගෙදර එන එකයි ඇත්තේ1😁
     
    • Like
    Reactions: Giant

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    වෙන්න ඇත්තේ එහෙම. ඒත් එහෙම කරන්න බෑනේ බන් අපි පාවිච්චි කරන්නෙත් නැතුව. එතකොට මට මාසෙකට තෙල් බෝතලයක් විතර නිකන්ම නැති වෙනවා.
    රවුම් ගානක් ගහපන්
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    QR තියන් දවසම පෝළිම්වල ඉන්න ඕනි නම් වැඩක් නෑ!
     

    Similar threads