QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    paya 3k polime iadala mage print karapu qr eka scan karanakota wada kare na. 1000/- wadiyen deela 20L gahan awa itin. :(

    habai quota eka ithurui, heta ayeth gihin gaha gannawa.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    ඔව් බං මෙහේ විසිකරලා තිබ්බ පරණ කාරුත් තල්ලු කරන් එනවා
    issara nuwara shed durin durin thibilath minissu na welenawa ban..
    ohe mama danna ekek innawa pare aine loku idamak thiyana u shed ekak dannath hadala sign kalata passe ain wenna bari nisa padu wei kiyala bayata building ekak gahala rent kala..

    dan hama ekama store karanna yana nisai oya polin.. digatama petrol awoth oya baya nathi wela polin adu wei..
     
    • Like
    Reactions: Amathi Putha

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    දැනුත් ගමෙ අයියල ටිකක් තෙල් පොලිමට යන්න කතා කරා තාම තෙල් ඇවිල්ලත් නැ එත් පොලිම බත් එකකුත් බැදගෙනලු යන්නෙ අපට වෙච්ච දෙයක්
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    @lasankandy , now I'm in the queue near Samatha FS near Katugastota Police stattion (8:37 PM), there are around 30 vehicles in the queue and moving very fast. I came to the queue around 8:25 PM and according to the queue moving speed, I'll be able to fill before 9:00 PM
    Update
    Able to fill at 8:50 PM, it took around 25 minutes.
     
    Last edited:
    • Like
    Reactions: fallend

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Polima aduyi ban. 45 minutes thamayi eeye giye bike ekata. Diesel wahana walata nan polima aththema naha wage.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ. නුවර අනික් පැති වල කොහොම ද?
    Kohe shed ekdea machan baluwe?
    Munasinghe and Thennekumbura loku aulak na. E unata aye Munasingha yanne na. Unge hena seen. Nikan gahan yanna awa wage.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    QR එක අයින් කරලා booking සිස්ටම් එකක් දාන්න ඕනේ. එතකොට ඕක ගානට බැලන්ස් වෙනවා ෂෙඩ් වල උන්ට මොස්තේ දාන්නත් බෑ උබලට. තෙල් ටිකත් monitor වෙනවා. මිනිස්සුන්ගේ කාලෙත් ඉතුරුයි. අදාළ දවසට ගියා ගැහුවා ආව. QR එකෙන් ගහන්න ගියාට අරුන් කිව්වොත් තෙල් ඉවරයි කියල කට පුක වහන් යන්න වෙනවා නේ උබලට. booking එකකට එහෙම කියන්න බෑ. හුජ්ජ කරලා හරි ගහල දෙන්න වෙනවා
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නුවර ටිකක් පෝලිම් වැඩි ..

    සමන්තා එකේ 2km වාගේ තුබුණා ...
    enz එකේ 1km වාගේ

    dvidtion 1km වාගේ .....

    අයියා කාරයා කොලබින් එන ගමන් ful l ගහන අවා ....

    දැන් මාගේ එක දීලා උ යවනවා ....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මෙහේ නම් ඉස්සර වගේ. ගිය ගමන් ගහගෙන එන්න පුළුවන්
     

    gama22

    Well-known member
  • QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ. නුවර අනික් පැති වල කොහොම ද?
    මචන් නුවරද කොහෙදෝ හැම වාහනේම තියෙන්නේ . බස් පාක් එක තමා ශෙඩ් එක. පොඩි වාහයකට ගහගන්න පට්ට කට්ටක් කන්න ඕනේ. ඕක නැවැත්තුව නම් හරි. කලින් දවසේ ඉදන් ගහල තියෙන එක උදේට ඇවිත් ගහගත්තට කමක් නැහැ.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ. නුවර අනික් පැති වල කොහොම ද?
    Nuwara samahara shed wala witharai bun. Generally hondai
    Man pereda Ismail eken gahuwa 1 hour withara giye.