QR. සංකේතයට රක්ෂණය හරස් වෙයි ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

    එම ක්‍රියාමාර්ග දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුත් දීමත් සමඟ ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.

    කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    දැන් අපි යනකොට ෆෝන් එක ගෙදර තියලද යන්නෙ. කාඩ් පෙමන්ට් ගන්න ඩිවයිස් එහෙමත් ලගමනෙ තියෙන්නෙත්.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,288
    21,223
    113
    ඕකෙන් එක ප්‍රශ්නයක් විසදෙනවා. කට්ටියක් ඇඩුවනේ ස්මාට් පෝන් එකක් අල්ලපු නැති මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද කියල. දැන් හැමෝටම පුලුවන් QR එක ප්‍රින්ට් කරන් යන්න.

    දැන් අපි යනකොට ෆෝන් එක ගෙදර තියලද යන්නෙ. කාඩ් පෙමන්ට් ගන්න ඩිවයිස් එහෙමත් ලගමනෙ තියෙන්නෙත්.
    ඔතන ඉතින් නීතිය ක්‍රියාත්මක නොවෙන එකක්නෙ තියෙන්නෙ. උන්ගෙ ඉල්ලීම සාදාරණයි. කාඩ් මැශින් එක පම්ප් එක ලග තියන් ඉදියත් ඔය කේස් එකම ඇති ඉන්සුරන්ස් ක්ලේම් එක දෙන්නෙ නැති. හරියටම ඒ ගැන නම් දන්නෙ නෑ.
    ------ Post added on Jul 19, 2022 at 5:10 PM
     
    • Like
    Reactions: Sachi_1990

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ප්‍රින්ට් කරන්න ඕනෙ නෑ.ගේට්ටුව ලග ඉදල ස්කෑන් කලා.දැම්මා.ස්පාර්ක් එක නැගලා යන්නෙ නෑනේ එතනට