QR Code scanning engineers

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    සෙඩ් එකේ qr කෝඩ් ස්කෑන් කරන එකා මාර සිං එකේ ඉන්නේ පත ටැබ් එකක් අරන් සං ග්ලාස් දාලා බෙල්ලේ එල්ලන පටියකුත් දාගෙන සුපිරි සපත්තු දෙකකුත් දාගෙන මාරයි 🙄 මේ වගේ එකෙක් ට ලක්ෂ 10 වත් දෙනවා ඇති නේද?

    මං ජොකත් නැතුව ශෝටයි බාටයි දාගෙන ගිහින් ෆුල් ගහන් ආව. මන් නිකන් බය වෙලා වගේ කියලා පෙන්නුවා නැත්නම් ඒ හුත්තා මගේ වාහනේ නම්බර් ඒකෙන් මගේ විස්තර හොයාගෙන මාක් සකර් බර්ග් ට එක කෝල් එකක් දීලා මගේ whatsapp එකේ qr කෝඩ් එක අරන් ලොග් වෙයි කියලා බය හිතුනා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    ෆුල් ගහන්න පුලුවන්ද? කෝටා සීන් එක ඉවරද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මේ වගේ එකෙක් ට ලක්ෂ 10 වත් දෙනවා ඇති නේද?

    මන් නිකන් බය වෙලා වගේ කියලා පෙන්නුවා

    මගේ whatsapp එකේ qr කෝඩ් එක අරන් ලොග් වෙයි කියලා බය හිතුනා.

    අවධානෙද ඕනෙ කියපන් මුලින් ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    ෆුල් ගහන්න පුලුවන්ද? කෝටා සීන් එක ඉවරද?
    බාගයක් තිබ්බ ටැංකියේ ලීටර් 2ක් ඉතුරුත් උනා ඒක බුලියට ඉල්ලුවා දෙන්න බෑ කිව්ව

    අවධානෙද ඕනෙ කියපන් මුලින් ?
    Yes. I'm suffering from lack of attention
    ------ Post added on Aug 7, 2022 at 8:01 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    බාගයක් තිබ්බ ටැංකියේ ලීටර් 2ක් ඉතුරුත් උනා ඒක බුලියට ඉල්ලුවා දෙන්න බෑ කිව්ව

    Yes. I'm suffering from lack of attention
    ------ Post added on Aug 7, 2022 at 8:01 PM
    bike ekak da?
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    සෙඩ් එකේ qr කෝඩ් ස්කෑන් කරන එකා මාර සිං එකේ ඉන්නේ පත ටැබ් එකක් අරන් සං ග්ලාස් දාලා බෙල්ලේ එල්ලන පටියකුත් දාගෙන සුපිරි සපත්තු දෙකකුත් දාගෙන මාරයි 🙄 මේ වගේ එකෙක් ට ලක්ෂ 10 වත් දෙනවා ඇති නේද?

    මං ජොකත් නැතුව ශෝටයි බාටයි දාගෙන ගිහින් ෆුල් ගහන් ආව. මන් නිකන් බය වෙලා වගේ කියලා පෙන්නුවා නැත්නම් ඒ හුත්තා මගේ වාහනේ නම්බර් ඒකෙන් මගේ විස්තර හොයාගෙන මාක් සකර් බර්ග් ට එක කෝල් එකක් දීලා මගේ whatsapp එකේ qr කෝඩ් එක අරන් ලොග් වෙයි කියලා බය හිතුනා.

    කෝවිඩ් කාලේ තර්මෝමිටර් තියගෙන උණ බලපු උනුත් හිටියේ ඔහොම තමා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කෝවිඩ් කාලේ තර්මෝමිටර් තියගෙන උණ බලපු උනුත් හිටියේ ඔහොම තමා.
    දොස්තරලාගේ උණ බෑලුවෙත් උන්නේ කඩේට ගියහම

    35 L wadinawa full tank. 18 wage tiyenna athi. Itin full gahala meke yanna puluwan 500km withara
    hodata tel karanawa ehenam
    ------ Post added on Aug 7, 2022 at 8:06 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,509
    24,494
    113
    Fantasy
    කෝවිඩ් කාලේ තර්මෝමිටර් තියගෙන උණ බලපු උනුත් හිටියේ ඔහොම තමා.
    ඒ වගේද පාස්කු ප්‍රහාරෙන් පස්සෙ කැම්පස්වල බෑග් චෙක් කරන්න හිටපු ගෑනු. එයා හොස්ටස්ලා පරාදයි.
    අපේ නම් ඒ හිටිය එයාහොස්ටස් කෙනෙක් එයාහොස්ටස් වෙන්න කලින් කැම්පස් එකේ කැන්ටිමේ වැඩ කරේ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    QR eka scan karna eka newei thel gahana eka ohoma lassanata adagena hitiyata mata nam kamak na. uge salli ude adum. apita mokda. onna pora wade hariyata kare nathtnam baninna tibuna.
     
    • Like
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,345
    113
    කෝවිඩ් කාලේ තර්මෝමිටර් තියගෙන උණ බලපු උනුත් හිටියේ ඔහොම තමා.
    පහුගිය කාලේ ගෑස් කඩවල් වල උන්. අම්මෝ පකීර් ලා වගේ හිටියේ...
     
    • Haha
    Reactions: Solo Rider