QR Code scanning engineers

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    මුන් බයිනවා මිනිහෙක් dusbin විදිහට හිටියොත්,වෙන රටවල නම් එහෙම නෑ ටොයිලට් සෝදන එකත් පිලිවෙලට ඉන්නවා කියලා...මිනිහෙක් පිලිවෙලට හිටියොත් මූගේ ලොකුකම කියලා....ලංකාවේ උන්ට ඕනේ මිනිහෙක් ඉන්නවානම් ඌ තමන්ට වැඩිය හොදට ඉන්නවා දකින්න කැමති නෑ...
    .උඹ වාහනයක් ගනින් හැබයි මට වැඩිය හොඳ එකක් ගන්න එපා
    .එහා ගෙදර එකා ඉගෙන ගනින් හැබැයි මට වැඩිය හොඳට ඉගෙන ගන්ඩ එපා
    .පිළිවෙලකට ඉඳපන් හැබැයි මට වැඩිය පිළිවෙලකට ඉන්න එපා
    කියන මයින්ඩ් සෙට් එකේ
     
    • Like
    Reactions: amila_mp

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113
    මුන් බයිනවා මිනිහෙක් dusbin විදිහට හිටියොත්,වෙන රටවල නම් එහෙම නෑ ටොයිලට් සෝදන එකත් පිලිවෙලට ඉන්නවා කියලා...මිනිහෙක් පිලිවෙලට හිටියොත් මූගේ ලොකුකම කියලා....ලංකාවේ උන්ට ඕනේ මිනිහෙක් ඉන්නවානම් ඌ තමන්ට වැඩිය හොදට ඉන්නවා දකින්න කැමති නෑ...
    .උඹ වාහනයක් ගනින් හැබයි මට වැඩිය හොඳ එකක් ගන්න එපා
    .එහා ගෙදර එකා ඉගෙන ගනින් හැබැයි මට වැඩිය හොඳට ඉගෙන ගන්ඩ එපා
    .පිළිවෙලකට ඉඳපන් හැබැයි මට වැඩිය පිළිවෙලකට ඉන්න එපා
    කියන මයින්ඩ් සෙට් එකේ
    Eka thama sinhala kiyanne. Jathiyata apahasa karanna epa
     
    • Love
    Reactions: Solo Rider