bump
elaBump
elamaga palayan. training certificate 1ka watinwa c1 company 1ka. pdi company walata ynda epa antimata wenne site supervisor wada witarak krnda. traing kale salary balaporottu wenda epa, wada tika allaganin. dn kohomada dn na 2014 , rs 450+ot per day.[/SIZE]



ayya danne nedda me gena![]()
Kukuloh
me dawas wala NCT QS course ekata kattiya gannawa.part time thiyenne.ekata apply karapan.
Eka masa 2-3k karanakota job ekak hoyagaththeki.
?eka koheda bn, kohomada aply karanne...?
nvq level 5 neda NCT kiyanne?
උඹ කොහේද ඉන්නේ?ඉන්න තැන කිවුවනම් ලඟම තියෙන ටෙක් එක කියන්න පුලුවන්.
කෝස් එක තියෙන්නේ ටෙක්නිකල් කොලේජ් වල.සෙනසුරාදයි ඉරිදයි තමයි තියෙන්නේ.
ඇප්ලයි කරන්න අමාරුවක් නෑ.පෑනක් අරගෙන ළඟම තියෙන ටෙක් එකට යන්න.එතන තියෙනවා ඇප්ලිකේශන්.ඒකක් පුරවලා දෙන්න.හැබැයි ඒකට වැඩකරන තැනකින් සීල් එකක් ගහගන්න ඕනි.අඳුරන තැනකින් ඒ වැඩේ කරගනින්.
ක්ලෝසින් ඩේට් දෙසැම්බර් 2.
NCT වලට ලෙවල් 5 හම්බවෙනවා.
mn ahangama(galle) bn
MAGA pala...training eka supiri
