Music Production කරන්න MIDI Sequencing, Recording කරගන්න ඒ වගේම තව ගොඩක් දේවල් කරගන්න මේ open-source software Free එකෙන් පුලුවන් (FL Studio එක වගේ)
https://qtractor.org/
ඉන්ස්ටෝල් කරගෙන ඔයාලත් Music Production කරන්න try කරන්න MIDI තියන KEYBOARD එකක් එහෙම connect කරගෙන play කරන්න try කරන්න.
මේ වීඩියෝ එකත් බලන්න තව දේවල් දැනගන්න.
අපේ page එක like කරල group එකට join වෙන්න.
https://www.facebook.com/LinuxLankaCommunity