quadcopter help

deggn

Banned
Mar 12, 2016
97
31
0
Quadcopter එකක් හදන්න ආසයි බං.දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබටහ් ආර්ඩුයිනො යුස් කරන්නහ් පුලුවන් නැත්තම් කෙලිම්ම autopilot quadcopter යුස් කරපන් එකේ ඔටො බැලන්ස් ග්‍රැවිටි සෙන්සර්ස් එහෙම ඔක්කොම හදලා තමා තියෙන්නෙහ් උබට තියෙන්නේ ඇසෙම්බල් කරහ එක විතරයි හරියටහ් සොෆ්ට්වෙයාර් සයිඩ් එකෙන් වෙන්නහ් ඔනි ඔක්කොම තියෙනවා
     
    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    උබටහ් ආර්ඩුයිනො යුස් කරන්නහ් පුලුවන් නැත්තම් කෙලිම්ම autopilot quadcopter යුස් කරපන් එකේ ඔටො බැලන්ස් ග්‍රැවිටි සෙන්සර්ස් එහෙම ඔක්කොම හදලා තමා තියෙන්නෙහ් උබට තියෙන්නේ ඇසෙම්බල් කරහ එක විතරයි හරියටහ් සොෆ්ට්වෙයාර් සයිඩ් එකෙන් වෙන්නහ් ඔනි ඔක්කොම තියෙනවා

    ebay ගෙනකොට custom එකෙන් අවුලක් නැත්ද බං
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ebay ගෙනකොට custom එකෙන් අවුලක් නැත්ද බං
    නැහ් එක එච්චර ලොකු භාන්ඩයක් නෙමෙහ් බ්‍රශ්ලස් මොටර්ස් ටික වෙනිම්මයි ඔක වෙනිම්මයි ගෙන්නපන් අවුලක් වෙනහ් එකක් නැහ්
     
    • Like
    Reactions: deggn

    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    නැහ් එක එච්චර ලොකු භාන්ඩයක් නෙමෙහ් බ්‍රශ්ලස් මොටර්ස් ටික වෙනිම්මයි ඔක වෙනිම්මයි ගෙන්නපන් අවුලක් වෙනහ් එකක් නැහ්

    Transmitter එක අවුලක් නැත්ද මචං
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Transmitter එක අවුලක් නැත්ද මචං
    ට්‍රාන්ස්මිටර් එකනම් කෙස් එකක් වෙන්නහ් පුලුවන් පොඩි ටැක්ස් පාරක් වදි
    මෙකේ ෆුල් ගයිඩ් එකක් එකෙක් දාලා තිබ්බා ඔක හදනහ් හැටි පොඩ්ඩක් හොයලා බලපන්
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    transmitter eka matanm gdrtama Ava.. Mm kere arduino uno ekata gy 80 kyna sensor kit eka gahapu eka..multi wii thama software eka..20amp speed controller eka..9x4 props battery 2200mah lipo ekk.. Badu okkoma balapn hobbyking.com eke..eke labeta okkoma thynva..ita Kalin youtube eke videos tikak balala idahan.niwadu set unoth mm full visthara dannan..gedara inneth me tike vitharai bolaw
     
    • Like
    Reactions: diwarathne

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    එල මචං