Quadcopter With HD Camera

sameer256

Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    to0130046-20.jpg


    මම Quadcopter ebay එකෙන් oder කලා. Customs එකෙන් අවුලක් දායිද :oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    link eka dapan

    awulak wena ekk na, samahara vita gedaratam enath puluwn
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දන්නේ නැති හින්දයි අහන්න්ගේ මචං ඕක professional photographers ලට විතරයි නේද ඕක වැදගත් වෙන්නේ?
     

    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    දන්නේ නැති හින්දයි අහන්න්ගේ මචං ඕක professional photographers ලට විතරයි නේද ඕක වැදගත් වෙන්නේ?

    ඔවු, ඒගොල්ලෝ තමා මේවයින් වැඩගන්නේ.

    දැක්ක ගමන් ගන්නමයි හිත :P