Ebay එකෙන් FPV (remote එකේ Display එක තියෙන) Drone එකක් ගෙන්නපු කවුරු හරි ඉන්නවද? ගෙන්නුවට අවුලක් නැද්ද? custom එකෙන් එහෙම? අඩුවට තියෙන FPV Drone මොනාද? ![]()

Mamanam normal ekakgenuwa gearbest eken. Gedratama awa. Courier eken. Tax unta gewanna une gderadi.

umba gennuwe kiyaka ekak da??? TNT/DHL wage ekakinda damme bn?![]()



mama ekak ordar kara podak hitpan awgamn wistara kiyannam....![]()
awa awa bn menna ....
http://www.elakiri.com/forum/showthread.php?t=1750609