අහ්. ඒක තමා. එහෙනම් අවුලක් නැ. ඉන්ඩියා ඩොමෙස්ටික් ඩිලිවරි නම් හොදයි. එක පාරක් මාත් හොටේල් එකට ගෙන්න ගත්තා වොලට් එකක් ජෙනුයින් ලෙදර් වලින්. ඉන්ටනෙට් සයිට් එකක දැකලා වන්ඩේ උන් ඩිලිව කලා.
තැන්ක්ස් මචන් විස්තරේට.
Ela. Munge online shopping karana eka lesii kada walata uanawata wada.


