QUANT_electric_car

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne


    මේ තියන්නේ 912 අශ්වබල තියන
    QUANT e-Sportlimousine electric sports car කාර් එක මේක යන්නේ මුහුදු වතුර පාවිච්ච් කරලා නිපදවන ශක්තියෙන්. මේ කාර් එකට තට්පර 2.8ක් ඇතුලත පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගන්න පුලුවන් කියල තමා සදහන් වෙන්නෙ ඒ එක්කම පැයට කිලෝමීටර් 380වක උපරිම වේගයකුත් තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ..ඕක සාර්ථක වුනොත් හම්බයින්ට වලේ වල් නැතිවෙයි .මුහුදේ වතුර අඩුවෙන්නත් පුළුවන්:rofl::P