මේ තියන්නේ 912 අශ්වබල තියන QUANT e-Sportlimousine electric sports car කාර් එක මේක යන්නේ මුහුදු වතුර පාවිච්ච් කරලා නිපදවන ශක්තියෙන්. මේ කාර් එකට තට්පර 2.8ක් ඇතුලත පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගන්න පුලුවන් කියල තමා සදහන් වෙන්නෙ ඒ එක්කම පැයට කිලෝමීටර් 380වක උපරිම වේගයකුත් තියනවා.
Last edited:



