සොහොන;20564782 said:Apooo chater oi karana epa
Qs karanawa num maradana tec waren
Aye super ekata wade karanawa
English m - 0ne year full cource
Thanks...
umba kale ethaninda...kohomada unge charges ehema...
සල්ලි තියෙනවනම්, time තියෙනවනම් CSCT හෝ BCAS එකේ uk HND එකයි CSCT එකේ Salford degree එකයි කරන්න. කිසි පාඩුවක් වෙන්නේ නෑ. දෙකම බැරිනම් HND එක කරන්න. ඒකටත් සල්ලි අමාරුනම් අවුලක් කරගන්න එපා. තව දේවල් තියෙනවා.
IQSSL එකේ HND එකක් තියෙනවා. නම එක උනාට CSCT හෝ BCAS දෙන එක නෙවේ. ලංකාවේ IQSSL එකෙන්ම හදපු එකක්. ඒක නැත්නම් City & Guilds course ටික කරන්න.City & Guilds advanced diploma වෙනකම් කරොත් HND එකට සමාන වෙනවා.
හැබැයි මෙහෙම දේකුත් තියෙනවා uk HND හරියට කලොත් කවදාහරි Salford degree එකේ last year or 2nd year විතරක් කරලා degree එක ගන්න පුළුවන්. හැබැයි තාම IQSSL එකේ හරි City & Guilds හරි advanced diploma වෙනකන් කරපු අයට ඒ chance එක නෑ. දැනට ලංකාවේ හොදම private qs degree එක තමා Salford degree එක.
course තෝරගද්දී ගොඩක් හිතන්න. degree එකකටම යන්න ඕනේනම් uk HND එකම කරන්න. නැත්නම් පස්සේ කාලෙක degree එක කරන්න හිතුනොත් මුල ඉදන්ම යන්න වෙනවා කොච්චර දැනුම තිබ්බත්.
තවත් දෙයක්, මම ඇත්දැකපු දේවල් වලින් මේ. IQSSL HND , City & Guilds advanced diploma & tech diploma ගියපු අයත් එක්ක බලද්දී HND අයගේ practical qs දැනුම ටිකක් අඩුයි. ලොකු වෙනසක් නෙවේ මේ කියන්නේ. යන්තම් විතර. ඒක එච්චර ප්රශ්නයක් නෙවේ වැඩ කාරයෙක්ට. මාස 6-7කින් විතර ඔක්කොම එකයි.
technical college එකකට යනවනම් certificate = NVQ 4, diploma = NVQ 5 තමා දැනට තියෙන්නේ මම දන්නා තරමින්. advance diploma = NVQ 6 ගැන අහල නෑ තියෙනවද කියලා. තියෙනවනම් ඒක HND එකට සමාන වෙනවා.
සොහොන;20568464 said:nvq 6 ekata kelinma ganawa ratmalana tec eken
nvq 6 na maradana tec eke

NVTI-Rathmala- Quantity Surveyor
In the Vocational Training Authority of Sri Lanka they have started Full Time one year NVQ Level 5 courses (Diploma Level) and one year NVQ Level 6 courses (Advanced Diploma Level) with substantial experience in the construction industry.
methnath hondai kiyala aranchi....kawru hari innawada methana course eka karapu kattiya...
රත්මලාන ටෙක් එකේ NVQ 5-6 කරන්නේ නෑ.හැබැයි NVQ 4-5 එකක් තියේනම් UNIVOTEC එකේ National Diploma in Quantity Surveying කියන කෝස් එක කරන්න පුලුවන්.
Narahenpita, Rathmalana, Galle, Mathara, Rathnapura, Kandy, Kurunagela,, Jaffna Vocational Training Authority එකේ තියෙනවා කියලා web එකේ තියෙනවා.
තව තැන් ගොඩක් තියෙනවා qs කරන්න. ACTA එකේ NVQ 4 තියෙනවා, UNIVOTEC හොදයි. දැන් SLITT එකෙත් bsc එකක් පටන් අරන්. rics accredited නෑ තාම, උන් කියන්නෙනම් 1st batch එක ඉවරවෙද්දි rics ගන්නවා කියලා. කොහොම වෙයිද දන්නේ නෑ.
ආ තව දෙයක් , කොහේ හරි ugc approved university එකකින් bsc එකක් කරලා අවුරුද්දක experience තියෙනවනන් IQQSL එකේ Graduate Membership Qualifying Examination (GMQE) එක කරන්න පුළුවන්. ඒක ගොඩ ගියොත් මොරටුව degree එක කරපු කෙනෙක්ට සමාන වෙනවා.
ඔය මම දාපු තැන් වල එහෙම වෙලා නෑ මචන්. උන්ගේ වැඩත් හොදයි. ඔය අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉන්නවා මෙලෝ රහක් නැති.QS කරන්න නම් ගොඩක් තැන් තියෙනවා බන්.ඒත් පිළිගැනීම තමයි අවුල.මමත් කෝස් එකක් කරන්න කියලා බැලුවා.ගොඩාක් උන් කිවුවේ ටෙක් එකේ NCT QS කරපන්.අනිත් ඒවා කරන්න එපා.අපරාදේ සල්ලි තේරුමක් නෑ කියලා.

chora bn