කන්ස්ට්‍රක්‍ෂන් ජොබ්වලටලොකු කෙලවිල්ලක් වෙලාතියනවා. Civil, QS, Architect..ගන්න දෙයක් නැ. IT, SEවලටත් මේක ඉදිරියෙදි වෙන්න ගොඩක් ඉඩ වැඩීයි. හැබැයි ITකියන එක ඇතුලේ යන්න පුලුවන් පැති ගොඩක් තියනවා. ඒක නිසයි ගොඩක් අය තාමත් ඒවා කරන්නේ. උබට QS වගේ එකක් කරන්නම ඕනි නම් SLIIT, ICBT වගේ තැන්වල ඩ්ග්‍රි තියනවා. තවත් තැන් ඇති. පොඩ්ඩක් හොයලා බලලාකරපන්.
thanks, machan, any suggestions for a science degreeකන්ස්ට්‍රක්‍ෂන් ජොබ්වලටලොකු කෙලවිල්ලක් වෙලාතියනවා. Civil, QS, Architect..ගන්න දෙයක් නැ. IT, SEවලටත් මේක ඉදිරියෙදි වෙන්න ගොඩක් ඉඩ වැඩීයි. හැබැයි ITකියන එක ඇතුලේ යන්න පුලුවන් පැති ගොඩක් තියනවා. ඒක නිසයි ගොඩක් අය තාමත් ඒවා කරන්නේ. උබට QS වගේ එකක් කරන්නම ඕනි නම් SLIIT, ICBT වගේ තැන්වල ඩ්ග්‍රි තියනවා. තවත් තැන් ඇති. පොඩ්ඩක් හොයලා බලලාකරපන්.
thanks, machan, any suggestions for a science degreeSliit akei icbt akei dekema tynne LJMU degree eka..jobs na bn degree wlta match wena salry ekak hmbnne na. Sahenna qs la inwa degrees nathi so companies wlin eylwa gnnwa adu ganata..me tyna situation ake hatiyta kohomath lankwe jobs na
thanks, machan, any suggestions for a science degreeSLIIT hodai, CSCT hodai,
Connection thiyanwanm witharak karapan, job hoyganna amarui dn industry eka watila hinda
උබ Computer Science, Robotics, mechatronic, Mechanical Eng, Electrical & Electronic වගේ දේවල්වලට කැමති නැද්ද? ලංකාව ටාගට් කරලා නම් ඩිග්‍රි කරන්න එපා බන්. ලෝකේ ගැනත් පොඩ්ඩක් බලපන්. AI එක්ක මාර වෙනස්කම් තොගයක් වෙලා තියනවා.
thanks, machan, any suggestions for a science degree
------ Post added on Jun 3, 2024 at 10:12 PM
thanks, machan, any suggestions for a science degree
------ Post added on Jun 3, 2024 at 10:12 PM
thanks, machan, any suggestions for a science degree
------ Post added on Jun 3, 2024 at 10:13 PM
IESL wadak na QS lata . RICS ona, CSCT ekata witharai RICS thiyennesliit ekata witarai iesl tiyenne.
Mokakda csct kiyanne.IESL wadak na QS lata . RICS ona, CSCT ekata witharai RICS thiyenne
Colombo School of Construction TechnologyMokakda csct kiyanne.
thanks to all,කරන්න හොද degree එකක් කියන්නකො උබලගෙ experience අනුවquantity survey degree එකක් කරන්න හොද private uni එක මොකක්ද, ජොබ්ස් තියනවද.වෙන හොද ජොබ්ස් තියන science degree මොනවද කියල කියන්න.ලොකු උදව්වක්
thanks to all,කරන්න හොද degree එකක් කියන්නකො උබලගෙ experience අනුව
thanks to all,කරන්න හොද degree එකක් කියන්නකො උබලගෙ experience අනුව
------ Post added on Jun 4, 2024 at 12:41 PM