මටත් දැනගන්න ඕන රජයේ නිවාඩු දවස් කියලා thiyana dawas wala එන්න කියලා call කරලා කිව්වට passe ගියේ නැති වුනොත් nopay දාන්න පුළුවන් leagally background eka මොකක්ද කියලා.(government service eke ayata)