Queen Of The Dark - කළුම කළු නිරූපිකාව

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Queen Of The Dark - කළුම කළු නිරූපිකාව

දකුණු සුඩානයේ මෝස්‌තර නිරූපිකාවක් වන Nyakim Gatwech කළු පැහැයට බිය නොවිය යුතු බව පෙන්වාදෙන අපුරු නිරූපිකාවක්. 24 හැවිරිදි ඇයව ‘Queen Of The Dark’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනවා.

ඉතාමත් තද කළු පැහැ සමක් හිමි ඇය පවසන්නේ තමන්ගේ සමේ පැහැය ගැන තමන් ආඩම්බර වන බවයි. නිරූපන ක්ෂේත්‍රයේ වේගයෙන් ඉදිරියට පැමිණෙන තාරකාවක් වන ඇය ඉතාමත් ධෛර්යවන්ත තරුණියක්. තමන් පැමිණි ගමන ඉතාමත් දුෂ්කර බව පෙන්වාදෙන ඇය පවසන්නේ පාසල් යන කාලයේ තමන්ගේ පැහැය නිසා ළමයින්ගේ උසුළු විසුළු වලට පවා මුහුණ දෙන්නට සිදුවූ බවයි. මේවයින් මානසික පිඩනයට ලක්වූ ඇය පිරිමි ළමුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට වරක් සම බ්ලිචින් කිරීමට සිතු බවද සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් මේ වන විට ඇය කළු ජනතාව දිරිමත් කරන හඬක් බවට පත්වී ඇත.



KeJOwle.jpg


sS8aqBo.jpg


EpBGRL7.jpg


WBKeiJF.jpg


mJ2XETV.jpg


FFaZhNP.jpg


rfY2xCE.jpg


sP9MCPC.jpg


Chh2BhP.jpg


2791Zuj.jpg


Dkz37bT.jpg

 

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ලස්සනයි අනේ හරි හුරතල් පාටයි...

    image.gif
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    කලු කිව්වට මුන් අගුරු පාටනෙ බන්... මෙ වගෙ නම් ආසයි :)

    1312289278_5c0fd62118_b.jpg
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අම්මෝ බන් පට්ට හුරතල් :love:

    කොච්චර හුරතල්ද කියනවනං ඇඟ කිළිපොළා යනවා :shocked:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ලංකාවේ උනුත් ඔච්චර තමා මේකප් නැත්නම්!:P