Quentin Tarantino

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Muge film set eka maru neda? Ada nikan apahu Django baluwa. Eke direct karala thiyenneth pora kiyala ada meter une.
    Thawa Hostel film series eka ehemath pora set wela produce karala thiyenne. Ekath ada danne.

    IMG_3081.jpeg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    Quentin Tarantino යි, P.T Anderson යි, Christopher Nolan යි තුන්දෙනා හොද යාළුවො. හොලිවුඩ්වල ඉන්න තාම film stocks පාවිච්චි කරලා film camera වලින් ෂූට් කරන ප්‍රධානම ඩිරෙක්ටර්ස්ලා තුන්දෙනා තමයි මෙයාලා. :yes:

    Once-005.jpg
    Screen-Shot-2018-09-14-at-9.46.21-AM.png

    Fse7mbPXsAgaaE5.jpg





     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    ටොරන්ටිනෝගෙ අන්තිම ෆිල්ම් එකේ වැඩ ඊළග අවුරුද්දෙ පටන් ගනීවි කියලයි ආරංචිය. පොර මේ දවස්වල 'stage play' එකක් කරන්න ලෑස්ති වෙනවලු. මොනවා වුණත් 10 වෙනි ෆිල්ම් එකෙන් පස්සෙ ෆිල්ම් ඩිරෙක්ටින්වලින් අයින් වෙන්න ගත්ත තීරණේ අතඇරලා දැම්මොත් හොදයි.