Question

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    උඹල ෆෝන් එකට temped glass back cover දානවද? නැත්නම් එන විදිහටද use කරන්නෙ? use කරන ෆෝන් model එකත් comment කරන්න:nerd:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,281
    113
    tempered glass එකක් දාල තියන්නේ.
    back cover එකක් එකටම හම්බුනා නැත්තන් දාන්නේ නැහැ. :nerd: Y6 pro