මෙක සමහරවිට ඔයගොලන්ට විහිලුවක් වගෙ හිතේයි. ඒත් මට මෙගෑන අත්ත දෑනගන්න ඔනෙ.
සුරතල් මසුන් අති කිරිම පවක්ද ?
මම දවසක් බනකට අහුවා ඔනම සතෙක් අතිකිරිම පව් කියලා.
එත් මරනත්තම් මලු අති කරන එක පව්ද ?
මට අසයි මලු ටෑකියක් හදන්න
සතෙක් ඇතිකිරීම පවක්ද කියලා ඇහුවොත් ඒකට ඔව් හෝ නෑ වශයෙන් කෙලින්ම උත්තරයක් දෙන්න බෑ. මොකද ඒක චේතනාව අනුව වෙනස් වෙන නිසා.මෙතනදි ඔයා මාලු ටැංකියක් හදන්නෙ මලුන්ව මරන චේතනාවෙන් නෙමේනෙ..ඒක නිසා ප්‍රාණඝාත අකුසලයක් ඇතිවෙන්නෙ නෑ..නමුත් සතෙක්ව දිගටම හිරකරගෙන ඉන්නවනං එතනදි සත්ත්ව හිංසනයක් සිද්ධ වෙනවා..දැන් බලන්න ඔයාව උනත් අඩි 6 අඩි 6 හිරකූඩුවක දාලා හිර කරලා තියනවානං ඔයා කැමති නෑනෙ..




