Questions!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    සමහර අය හරි ශෝක් ප්‍රශ්න අහනවා. මේ ඒවයින් ටිකක්!:) :) :)



    -01-
    මෝඩ ප්‍රශ්නේ -
    චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

    හරි උත්තරේ -
    එයි උඹ දන්නෙ නැද්ද??!
    මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

    -02
    -
    මෝඩ ප්‍රශ්නේ -
    බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ -
    අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

    -03-
    මෝඩ ප්‍රශ්නේ -
    කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

    හරි උත්තරේ -
    නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

    -04-
    මෝඩ ප්‍රශ්නේ -
    ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

    හරි උත්තරේ -
    මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

    -05-
    මෝඩ ප්‍රශ්නේ -
    පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

    හරි උත්තරේ -
    අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා.
    උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!


    -06-
    මෝඩ ප්‍රශ්නේ -
    උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

    හරි උත්තරේ -
    බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)

    මේක නම් මට ඇත්තටම වෙලා තියනවා!:rolleyes::rolleyes::yes::yes:
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සමහර
    -05-​
    මෝඩ ප්‍රශ්නේ -
    පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

    හරි උත්තරේ -




    හරි උත්තරේ -

    නෑ මචං,...මන් මේ වයිෆ් එක්ක අල තම්බන ගමන් ජිල් බෝල ගගහ හිටියෙ..


    කලින් රිප් දුන් නිසා නැවත දිය නොහැකියලු​
     
    • Like
    Reactions: NoughtyLuke

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෝඩ ප්‍රශ්නේ -
    ආහ්, මචන්,
    අද උඹ එළකිරි එකේ මොනවාද කරන්නේ ?..


    හරි උත්තරේ -
    නෑ, මචන්. එළකිරි ගන්න එළකිරි අඩවියට
    ඈවිල්ලා යන්න හිතුනා..
    :D;)

    නියමයි, මචන්..
    රෙප් +
    :)
     
    • Like
    Reactions: Hirushine

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    maru machan patta
    Tnx machan!

    හරි උත්තරේ -

    නෑ මචං,...මන් මේ වයිෆ් එක්ක අල තම්බන ගමන් ජිල් බෝල ගගහ හිටියෙ..


    කලින් රිප් දුන් නිසා නැවත දිය නොහැකියලු
    Tnx machan
    අවුලක් නෑ. කියෙව්ව නම් එච්චරයි :) :)


    මෝඩ ප්‍රශ්නේ -
    ආහ්, මචන්,
    අද උඹ එළකිරි එකේ මොනවාද කරන්නේ ?..


    හරි උත්තරේ -
    නෑ, මචන්. එළකිරි ගන්න එළකිරි අඩවියට
    ඈවිල්ලා යන්න හිතුනා..
    :D;)

    නියමයි, මචන්..
    රෙප් +
    :)

    බොහොම ස්තූතියි!
    තව තියනවා නම් මේ වගේ මෝඩ ප්‍රශ්න හොයල දාන්න හොදේ..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිරා මචං :D

    ඔන්න මං "මේ ත්‍රෙඩ් එකට කැමති බව පෙන්නුම් කළා" :P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: Hirushine

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    හරි උත්තරේ -

    නෑ මචං,...මන් මේ වයිෆ් එක්ක අල තම්බන ගමන් ජිල් බෝල ගගහ හිටියෙ..


    කලින් රිප් දුන් නිසා නැවත දිය නොහැකියලු

    ela para :rofl:
     
    • Like
    Reactions: jkadithya

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    -06-​
    මෝඩ ප්‍රශ්නේ -
    උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

    හරි උත්තරේ -
    බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)



    මේක නම් මට ඇත්තටම වෙලා තියනවා!
     
    • Like
    Reactions: Rovin

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෝඩ ප්‍රශ්නේ -
    උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

    හරි උත්තරේ -
    බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)

    :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Hirushine

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    IDE natuwa ena foxconn brandnew board 1k tiyenawa aka gena magen porak ahuwa "aiye mekata ide slot 1k passanna puluwan neda ?" "apo puluwan malli ehema karama warranty 3 years dena 1 nawaththala life time warranty denawa " :dull: