මේක අලුත් වැඩක් !
මේ ත්‍රෙඩ් එකෙන් කරන්නේ ප්‍රශ්න අහලා ඒවට නිවැරදි පිළිතුරු දෙන අයට රෙප් දීමයි.
ප්‍රශ්නය ඉදිරිපත් කලපසු එයට නිවැරදි පිළිතුර දන්නා අය ප්‍රශ්නය ඉදිරිපත් කල කෙනාට පිළිතුර PM කර පිළිතුරු ලබාදුන් බව ඉඟි කරමින් comment එකක් දැමිය යුතුය.
මෙහිදී ප්‍රශ්නය ඉදිරිපත් කරන කෙනා මුලින්ම නිවැරදි පිළිතුරු සපයන 10 දෙනාට රෙප් ලබාදිය යුතු අතර
එසේ Rep ලබාගන්නා අය පෙරලා ප්‍රශ්නය ඉදිරිපත් කල කෙනාට Rep ලබාදිය යුතුය.
මුල් නිවැරදි පිළිතුරු 10 ලැබුන පසු අදාළ ප්‍රශ්නයෙහි නිවැරදි පිළිතුර දමා එම ප්‍රශ්නය අවසාන කල යුතුය.
(නිවැරදි පිළිතුරු ලබාදුන් 10ගේ නම් එහි සඳහන් කරන්න.)
සැ.යු. - මෙහිදී ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්නය සඳහා පිළිතුරු Google හෝ වෙනයම් ක්‍රමයකින් පහසුවෙන් සොයාගත නොහැකි එකක් විය යුතු අතර පිළිතුර සපයන්නා අගය කල හැකි පැනයක් විය යුතුය.
(මෙය Moderator ගේ උපදෙසකි.)
ඔන්න මම පටන් ගත්තා !!
What magic word dose this wizard say? (6 Letters)