Quick Reply කරන උන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචං, මම උබේ එකෙන් පොඩි අදහසක් අරගත්තා..:D
    මම සාමන්යෙන් කරන්නේ ෆොන්ට් සයිස් එක ලොකු කරන එක විතරයි..:yes:
    quick reply දානකොට ෆොන්ට් සයිස් වැඩි කරන්න බැහැ..advance ම යන්න ඕනේ...:no:
    දැන් උබෙන් අයිඩියා එක අරන් මම ලියාගත්ත පොඩි එකක්...උබ ෆයර්ෆොක්ස් වලට හදනකන් මට මේක ඇති..:P:P

    සරල දෙයක් කරන්න තියෙන්නේ :rolleyes: බ්‍රව්සර් එකේ බුක්මාර්ක්ස් ටූල්බාර් එක enable කරගෙන, එකට අලුත් බුක්මාර්ක් එකක් දාගන්න ඕනේ..:yes:

    Name එක විදිහට කැමති දෙයක් දෙන්න...:yes:
    Location කියන එකට මෙන්න මේ javascript එක දෙන්න ඕනේ...
    :yes:

    HTML:
    javascript:(function(){var elem = window.frames[1].document.body; var content = elem.innerHTML.replace(/<font.*>(.*?)<\/font>/gi, "$1"); var new_size = '<font size="3">'+content+'</font>'; elem.innerHTML = new_size;})();

    සරල ජාවස්ක්රිප්ට් එකක් තියෙන්නේ...හොර බොරු නැහැ :P..තමනම බලල දාගන්න :lol:

    මේක හැදුවේ මට වැඩ කරන විදිහට...:yes:
    සමහර අයට වැඩ නොකරන්න පුළුවන් මොකද සයිට් එකේ මම iframe එක ඉන්ඩෙක්ස් එකෙන් අරන් තියෙන්නේ (adsense එහෙමත් iframe වල ලෝඩ් වෙනවනේ, එතකොට iframe index වෙනස් වෙන්න පුළුවන්..)..:sorry::sorry:
    එක බලල හරි index එක දාගන්න පුළුවන් වැඩ කරන්නේ නැත්තම්..;)

    දැන් ලේසියෙන් තමන්ට ඕන දේ quick රේප්ල්ය් බොක්ස් එකේ ටයිප් කරලා අර බුක්මාර්ක් බටන් එක ඔබන්න තියෙන්නේ...ෆොන්ට් සයිස් එක වෙනස් වෙනවා..(මට ඕනේ 3 විතරයි)..:shocked::)

    මේක extension දාගන්න අකමැති, වැඩිය formatting කරන්නේ නැති අයට යූස් කරන්න පුළුවන්...ඕනේ නම් ඕකම colors වෙනස් කරගන්නත් හදාගන්න පුළුවන්..:D:rolleyes::)
     
    • Like
    Reactions: MOZ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ක්‍රෝම් පාවිච්චි කරන්නෑ මචං.. ගිණි නරියට හැදුවොත් කියපං.. ජය වේවා..!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මං ක්‍රෝම් පාවිච්චි කරන්නෑ මචං.. ගිණි නරියට හැදුවොත් කියපං.. ජය වේවා..!

    ඕනේ නම් අර විදිහට ජාවාස්ක්‍රිප්ට් එකක් යූස් කරලා කරපන්..මමත් මූ මේක ගිනි නරියට හදනකන් ඉන්නේ දාගන්න :D:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕනේ නම් අර විදිහට ජාවාස්ක්‍රිප්ට් එකක් යූස් කරලා කරපන්..මමත් මූ මේක ගිනි නරියට හදනකන් ඉන්නේ දාගන්න :D:yes:

    දැක්කද උඹේ ජාව ස්ක්‍රිප්ට් එකේ අර කොමාව ගාව චූටියට තිතක් තියෙනව කාචයක් අරං බලන්න ඕනෙ :yes: :yes:
    ඒ කෝඩ් කෑල්ලෙන් තමා ඔය ජාව ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන උන්ගෙ පාස්වර්ඩ් උඹට ඊමේල් වෙන්න හදාගෙන තියෙන්නෙ :angry: :angry:
    එපා මුගෙ ජාව ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන්න මූ පාස්වර්ඩ් උස්සන්න හදන්නෙ :sorry: :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕනේ නම් අර විදිහට ජාවාස්ක්‍රිප්ට් එකක් යූස් කරලා කරපන්..මමත් මූ මේක ගිනි නරියට හදනකන් ඉන්නේ දාගන්න :D:yes:
    තේරෙන්නෙ නැහැ මචං.. කරන විදිය කියන්න පුළුවන්ද..?

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මචං, මම උබේ එකෙන් පොඩි අදහසක් අරගත්තා..:D
    මම සාමන්යෙන් කරන්නේ ෆොන්ට් සයිස් එක ලොකු කරන එක විතරයි..:yes:
    quick reply දානකොට ෆොන්ට් සයිස් වැඩි කරන්න බැහැ..advance ම යන්න ඕනේ...:no:
    දැන් උබෙන් අයිඩියා එක අරන් මම ලියාගත්ත පොඩි එකක්...උබ ෆයර්ෆොක්ස් වලට හදනකන් මට මේක ඇති..:P:P

    ........................................

    මේක extension දාගන්න අකමැති, වැඩිය formatting කරන්නේ නැති අයට යූස් කරන්න පුළුවන්...ඕනේ නම් ඕකම colors වෙනස් කරගන්නත් හදාගන්න පුළුවන්..:D:rolleyes::)

    ela machan supiriyatama wada karanawa
    You must spread some Reputation around before giving it to kolavari again.
     
    • Like
    Reactions: kolavari

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    තේරෙන්නෙ නැහැ මචං.. කරන විදිය කියන්න පුළුවන්ද..?

    show all bookmark gihin bookmark toolbar uda right click karala new book mark gihin oya kiyala thiyana widihata karapan machan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    දැක්කද උඹේ ජාව ස්ක්‍රිප්ට් එකේ අර කොමාව ගාව චූටියට තිතක් තියෙනව කාචයක් අරං බලන්න ඕනෙ :yes: :yes:
    ඒ කෝඩ් කෑල්ලෙන් තමා ඔය ජාව ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන උන්ගෙ පාස්වර්ඩ් උඹට ඊමේල් වෙන්න හදාගෙන තියෙන්නෙ :angry: :angry:
    එපා මුගෙ ජාව ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරන්න මූ පාස්වර්ඩ් උස්සන්න හදන්නෙ :sorry: :sorry:

    :angry::angry::angry:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768

    patta
    rep+

    • Like
    Reactions: kolavari