Quick workout after lunch!

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    මෙච්චර කල් සිගරට් බිව්වෙ නැත්තන් දැන් බොන එක අවුලක් නෑ කොහොමත් ඉන්නෙ ටික කාලයක් හින්දා

    Edit- මූ පත්තරයක් ගහන්නේ රෝල් කරලා
    අවටාර් එක දැක්කම රෑට තනියෙන් නිදියන්නත් බය හිතෙනවා යක්ක පුතේ.....:eek:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    1612707029944-png.112214
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මොකද්ද බං ඒ සිගරට් එකට කරලා තියන අපරාදෙ 🤣🤣 මොකෙක් හරි බිබී ඉදලා පාරට විසිකරපු කොටයක් ගෙනල්ලා වගේ දෙන්න පොයියා 🤣🤣

    ඔව් ඔව් තොගෙ අම්මා තමා කිව්වෙ
    ඕකා සිකරට් බිලා නැ කියල උබට තේරෙන්නේ නැද්ද? :lol: :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    සිගරට් එකක්ද ගිනි පෙරෙල්ලක්ද?

    මූ සිගරට් එක පත්තු කරල තියෙන හැටි බලපල්ලකො 😅