Quickbook POS එක පාවිච්චි කරන්න පුළුවන්ද

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
Quickbook POS එක පාවිච්චි කරන්න පුළුවන්ද

මචං මගේ සොප් එකක් තියනවා මම බැළුවේ Quickbook POS එක දාලා pos printer එකක් දාලා යුස් කරන්න කියලා මේක කරගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නවද (සල්ලි දිලා ගන්න දැනට ටිකක් අමාරුයි )
 

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    QB pos mm danna widiyata expensive machn. eka hodai uba accounting software ekath ekka integrate karanawam, POS witarak use karanwam local solution ekk dagnin quotaions aragen
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Items code hdala Items inventory add kranna tiyenne.. oka oninm integrate kranna puluwani QB desktop version ekata.. hoda software ekak reliable (Paid versions)