quilbot report එකකින් රනිල්ව ගොඩ දාමු

astrin

Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    AI Genarated trueda kiyala balana method eka hoyala balahan bn mulinma ita pse terei ai ohoma godk ewa hithagnda bari widiyata AI Genarated 100% ene kiyala
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,655
    9,139
    113
    උබ software development දන්නේ නැති හින්ද ඔහොම කියන්නේ.

    load balancer/auto expansion ඒවා තියෙනවා තමා. හැබැයි ඒවාට හරියන්න software හදන්න ඕනේ. complex සිස්ටම් හදද්දී auto scale වෙන්න හදනවා කියන්නේ වෙනමම ගේමක්. වැඩ ඩබල් ට්‍රිබල් වෙනවා. ඕවා කරන්න ගියාම රටේ නැති ප්‍රශ්න එනවා ඊළගට.

    ඒවුනාට ඒවා කරන්න වෙනවා ඉතින් හරියට scalable system එකක් හදන්න
    ubata pissu art karapu hadda pitisara unta IT ugannanna yanawata

    බොරු තියෙන්නේ... අනේ මන්දා කලවුඩ් වල හාර්ඩ්වෙයාර් මාරුකරකර ඉන්නයි තියෙන්නේ.

    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
    (
    ජබෝක් ඈ... මුන් හිතන් ඉන්නේ කලවුඩ් එකක් කියන්නේ ලොකු මැශින් එකක් ඔන්ප්‍රේම් දානවා කියලා..
    Virtualization gana mara widihata dannawa kiyala penawa. 🤭

    Cloud kiyanne walakulu walata wire connect karala data adina eka kiyla mun hithan inne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ software development දන්නේ නැති හින්ද ඔහොම කියන්නේ.

    load balancer/auto expansion ඒවා තියෙනවා තමා. හැබැයි ඒවාට හරියන්න software හදන්න ඕනේ. complex සිස්ටම් හදද්දී auto scale වෙන්න හදනවා කියන්නේ වෙනමම ගේමක්. වැඩ ඩබල් ට්‍රිබල් වෙනවා. ඕවා කරන්න ගියාම රටේ නැති ප්‍රශ්න එනවා ඊළගට.

    ඒවුනාට ඒවා කරන්න වෙනවා ඉතින් හරියට scalable system එකක් හදන්න
    උබ යුස් කරන ස්ටැක් එක මොනවද කියලා දන්නේ නෑ. azure ලොඩ් බැලන්සර් එකක වගකීම තමා ඩිමාන්ඩ් එක අනුව අවශ්‍ය විදියට ඉන්ස්ටන්ස් ස්පින් කරන එක. ඕක වෙන්නේ රික්වෙස්ට් ප්‍රමානය අනුව. අවශ්‍ය නම් cpu,memory යුසේජ් එක අනුව ස්කේලින් ස්ටැටජි එක දෙන්න පුලුවන්.

    455697874_519154797233816_7748883774923600727_n.jpg