මේ වගේ ඒවා සාර්ථකද ? යම් අතුරු අබාධ තියනවද ?
50KG Member Jul 17, 2016 6,648 1,374 0 මැඩම් ළඟ Jul 22, 2018 #1 මේ වගේ ඒවා සාර්ථකද ? යම් අතුරු අබාධ තියනවද ?
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jul 22, 2018 #2 මචන් ඇබ්බැහිය කියන්නේ නිකොටින් එකම නෙමෙයි. එකත් එක්ක ගටගහිච්ච ගොඩක් දේවල් තියනවා. සිගරට් බොන තැන්, යාලුවෝ, වෙලාවල්, ඔය ඔක්කොම ඇබ්බැහි. සෝ ඕක හරියන්න පුළුවන්, වරදින්නත් පුළුවන්. හරිගියපු ය ඉන්නවා. හරිගියේ නැති අයත් ඉන්නව. එක ඉතින් කරලම බලන්න වෙනවා.
මචන් ඇබ්බැහිය කියන්නේ නිකොටින් එකම නෙමෙයි. එකත් එක්ක ගටගහිච්ච ගොඩක් දේවල් තියනවා. සිගරට් බොන තැන්, යාලුවෝ, වෙලාවල්, ඔය ඔක්කොම ඇබ්බැහි. සෝ ඕක හරියන්න පුළුවන්, වරදින්නත් පුළුවන්. හරිගියපු ය ඉන්නවා. හරිගියේ නැති අයත් ඉන්නව. එක ඉතින් කරලම බලන්න වෙනවා.