පොඩි දෙයක් ඉස්සෙල්ලම ප්රශ්නය සිංහලෙන් දාපන් මොන කුනුහරපයක්ද මේක පැහැදිලි නැහැ![]()
Eka thamai..... EK eke member kenek Sinhalin questions dei qwa

Mama dan ahapu question eka Google karala search karanna bari ewa

(sure naha ithin
)පොඩි දෙයක් ඉස්සෙල්ලම ප්රශ්නය සිංහලෙන් දාපන් මොන කුනුහරපයක්ද මේක පැහැදිලි නැහැ![]()

)
Question: 1 / 15
Domain: Relationships
Lokaye adirajywaadaye marketing anuwa, propose karanakota, aniwa guy wisin girl ta diya yuthu gift eka kumakda?
Mewa loku marketing campaigns walin promote kara issara diyunu ratawal wala.
Bonus Tip: N/A
Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
Max Marks: 6

eya yako
මුද්ද කියන්න ආවෙ කියල තිබ්බ නිසා ඉතිං වෙන ලංකාවෙ මඟුල් සිද්ද වෙන හැටිය බලල සාරිය කිව්ව 
Ne zealand
Question: 2 / 15
Domain: Cricket
"Mahela Jayawardena යන ප්රකට ක්රිකට් ක්රීඩකයා එක්තරා රටකින් ඔහු භාවිතා කරපු විශේෂ bats කිහිපයක් සාදා ලබා ගත්තේ ය. මෙම රට කුමක්ද?
(ඔබ සැබෑ ශ්රී ලාංකීක ක්රිකට් ලෝලියෙක් ද නැද්ද කියා මෙම ප්රශ්නයෙන් අපට වටහා ගන්නට හැකි වේ.)"
Bonus Tip: N/A
Difficulty: "Hard
සැබෑ මොලකරුවන්ට පහසුයි"
Max Marks: 6
මමනං කන්න පිඟාන අතට ගත්ත විතරයි අග හරියේදී එන්නං![]()