Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answers:
    a) Yes
    b) Yes
    c) Hotels, Beach, Posh Crowd Residential Area, Popular area since British colonial times
    d) USA alluwata pasuwa European market eka allaganna (PewDiePie kiyanen Swiss da koheda), Young audience eka allaganna, gamers lawawa YT ekata genna, YouTube popular wenawa, Google profit karanawa,
    e) Ceylon, Serendip, Taprobane, Pearl of Indian Ocean, and thawa godak names
    f) සර්වාශුභවාදියා (Sinhala only)

    Marks:
    rambolala 102
    Pessimist 80
    LazyLizard 103

    Semi / New Players:
    Mal Baba 25
    RealmCreator 17
    shw7 14

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    t සිරිස් එකෙන් අරුව අල්ලලද දන්නේ නෑ නේද දැන් ඊයේ යන්තන් ඉස්සරහින් හිටියේ
    ඔතන හෙන ගේම නේද බන් හා හා

    ටී සිරිස් කියන්නේ කොම්පැණි එකක් නෙ බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Answers:
    a) Yes
    b) Yes
    c) Hotels, Beach, Posh Crowd Residential Area, Popular area since British colonial times
    d) USA alluwata pasuwa European market eka allaganna (PewDiePie kiyanen Swiss da koheda), Young audience eka allaganna, gamers lawawa YT ekata genna, YouTube popular wenawa, Google profit karanawa,
    e) Ceylon, Serendip, Taprobane, Pearl of Indian Ocean, and thawa godak names
    f) සර්වාශුභවාදියා (Sinhala only)

    Marks:
    rambolala 102
    Pessimist 80
    LazyLizard 103

    Semi / New Players:
    Mal Baba 25
    RealmCreator 17
    shw7 14

    :D:D
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Questions 2ta peni nositiyath
    First place aragaththu :):P
    Thawath century 1k gahapu (meka 4th century eka neda :eek:)
    LazyLizard ta wishsha gift ekak!!!!

    Mrs. LazyLizard!!!


    A7Ukd8LCIAAwfWV.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන හෙන ගේම නේද බන් හා හා

    ටී සිරිස් කියන්නේ කොම්පැණි එකක් නෙ බන්
    ඔව් උන් දාන ඔක්කොම වීඩියෝ ලොකු බජට් දාල කරපු ඒවා නෙ ෆිල්ම් වලට වගේ. අර මනුස්සය තනියම කාමරේට වෙලා ගහන ගේම ඔච්චර දුර ආව ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Questions 2ta peni nositiyath
    First place aragaththu :):P
    Thawath century 1k gahapu (meka 4th century eka neda :eek:)
    LazyLizard ta wishsha gift ekak!!!!

    Mrs. LazyLizard!!!


    A7Ukd8LCIAAwfWV.jpg
    හානේ :love::love:

    සයිස් එක නං ටිකක් වැඩියි හැබැයි මට ආම්බාන් කරන්න පුළුවන් වෙයිද මන්ද
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Palaweni paarata apage Quiz Show ekata join wuna
    athi dawantha nagee ena tharuwa
    rambolala
    2nd place aragaththu nisa 2nd place trophy ekak :):P
    First century!

    Siraawata rambolala ge answer speed eka nam fatta :yes::):P


    images
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජයවේවා සියලු දෙනාට ම. සුභපැතුම් ඉදිරිපත්වුණ අයට හා ස්තූතියි සංවිධායකතුමාට :D
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63


    Pessimist optimist wewaa kiyaa parthana karamin
    Oyata thagi 2k :Yes:
    Niyama tharagayak dunne
    Political questions wala pamanai laawata upset giye :):yes:
    Anith ewa niyamai :yes::)

    3rd place with 80 marks!
    Highest personal score for Pessimist :yes:


    DCI-54397----0244JPEG_1024x1024.png


    il_570xN.1324311050_douz.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් උන් දාන ඔක්කොම වීඩියෝ ලොකු බජට් දාල කරපු ඒවා නෙ ෆිල්ම් වලට වගේ. අර මනුස්සය තනියම කාමරේට වෙලා ගහන ගේම ඔච්චර දුර ආව ඇති
    :yes::yes: එකනේ බන් අනිත් එක තමයි මචං උගේ කන්ටෙන්ට් ඉංග්‍රීසි වලින් කරන්නේ

    මුළු ග්ලෝබල් එකම ටාගට් වෙනවා එකෙන්

    එහෙම උනාම ලොකු ඉලක්කම් වලට යන්න පුළුවන්

    මමත් ඕක හොඳට දැකල තියෙනවා

    ලංකාවේ කන්ටෙන්ට් එකකට ලක්ෂ 3ක් විවුස් ආවම අපි ඉංග්‍රීසි වලින් පොඩි හරි දෙයක් කොරොත් හම්බානෙක එනවා විවුස් :sorry:;)