Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 3

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 2 / 20

    The film "Suhada Koka" was a:
    ලාංකීක චිත්‍රපටයක් වන "සුහද කොකා" යනු:
    a) Film about Sri Lankan koka / birds
    b) Political comedy film
    c) Comedy and drama film
    d) No such film was made
    e) I don't care (මෙහෙමත් කියමු ඉතින්) :P

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||

    b ...
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Q 3/20
    U.S.A. has only 25 states
    U.S. ඔෆ් ඇමරිකා ට ප්‍රාන්ත (states) 25 තිබෙනවා:
    a) Yes
    b) Wrong
    c) Mama adirajya waadaya akamathi nisa maa nodanimi (මෙහෙමත් කියමු ඉතින්) :P

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නොදකිං බී අකුර ගැහුවම කිව්වා කෙටි වැඩියි කියලා..ආයේ බී අකුරු 3ක්ම ගහලා දානකොට අනිත් එවුන් දාලා ඉවරයි
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නොදකිං බී අකුර ගැහුවම කිව්වා කෙටි වැඩියි කියලා..ආයේ බී අකුරු 3ක්ම ගහලා දානකොට අනිත් එවුන් දාලා ඉවරයි

    Haha :P:rofl::)
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||

    Q 3/20
    U.S.A. has only 25 states
    U.S. ඔෆ් ඇමරිකා ට ප්‍රාන්ත (states) 25 තිබෙනවා:
    a) Yes
    b) Wrong
    c) Mama adirajya waadaya akamathi nisa maa nodanimi (මෙහෙමත් කියමු ඉතින්) :P

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

    b again
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නොදකිං බී අකුර ගැහුවම කිව්වා කෙටි වැඩියි කියලා..ආයේ බී අකුරු 3ක්ම ගහලා දානකොට අනිත් එවුන් දාලා ඉවරයි

    hoda wade matath oka una
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer: B - USA ta 50 states thiyenawa (da koheda) :rolleyes::rofl::yes:
    Marks:
    maduruwanari: 9
    LazyLizard: 0
    sakila kavindu: 8
    laknath123: 8
    akshalikas: 4

    Danata nagee ena tharuwa: sakila kavindu :)
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Q 4/20

    fb959e5281ca4da91e67d369b216c34c.jpg

    This image shows the logo of what vehicle company?
    මෙම රුපය පෙන්වන්නේ කුමන වාහන ආයතනයට අයත් logo එකද?
    a) Volkswagen
    b) Wolverine Vehicles
    c) Supiri-Vicki Motors
    d) This is not a vehicle company logo
    e) Waterproof Vehicles

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති