දැන් කටුසු සාපෙ වැදිලා ඉවරයි හෙට චන්දෙ දාන්න යන්න වෙන්නෙත් නෑDanma bada ridenawa yakoo.Mn tag damme ne
![]()
දැන් කටුසු සාපෙ වැදිලා ඉවරයි හෙට චන්දෙ දාන්න යන්න වෙන්නෙත් නෑ![]()

5th place winner!!
Capital_M!!
Pahu welaa awath 53 gaththa
athi neerh

3rd place winner!!
akshalikas!!
56 marks
ada 1st game eka ohuge

පැය දෙකකට අධික වෙලාවක් මේ වෙනුවෙන් අපව රදවා තබාගෙන අපේ වටිනා කාලය ඔබ ලබා ගැනීම උදෙසා සංවිධායක මහතාට විශේෂ ස්තුතිය සහ රෙෆ් ලබා දෙනු ලැබේ . නැවත සහභාගී වීම පිලිබදව පසුව සලකා බලමි . සංවිධයක මහතා කැමති නම් මගේ හොස්ටින්ග් එකට quiez script එකක් දාලා දෙන්නම් sub domain එකකට මේ වැඩේට කාලය යනවා වැඩියි

Q 8kin 53 k.athi neerh
53/8*20
About 130![]()

මේ උත්තරේ ඕනෙම දේශපාලකයෙක්ට ආදේශ කරන්න පුළුවන් උත්තරයක් නෙ මිනිස්සු එයාට කැමැත්තෙ හිටියා එයාට මොලේ තිබුනා ගෙයින් ගෙට ගියා වගේ ඒවා. උත්තරයක් විදිහට අපිට දෙන්න බෑ එහෙම උනාම. අපි හිතුවේ මොකක්හරි විශේෂ සිදුවීමක් හින්ද කියල.
Answer for Gamini Dissanayake's question:
Women voted because Gamini was different - young, smiling, and boru paatak penune naha
Men voted because of intelligence
Gamini went to house by house and polowe idan awanka dewal kiuwa and kaiwaaru gahuwe naha
Eka paaratama SLFP lokkan Nuwara Eliyata kadaa path wunaama minissu wishwaasa kare naha eyaalawa
Gamini Dissanayake and UNP has strong minority votes
akshalikas හට මගේ උණුසුම් සුබ පැතුම් පළමු දිනම තෙවන ස්ථානය ලබා ගැනීම පිලිබදව අපි හැමෝම ඔහුට රෙෆ් ලබා දෙමු![]()
![]()
![]()
![]()