Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    16684206_1283223705105813_8268972922894536041_n.jpg


    wara wara anatha kukullu


    wada puthi
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකෝ වේවැලක් අරන් ගුටි දුන්නද උත්තර වැරදි අයට :sorry:

    අනිත් එවුන්ට චාන්ස් එක ලැබුනා උඔ නැති හන්දා උත්තර දෙන්න.:yes:වෙනද නම් උඔ ඉන්න කොට අනිත් එවුන්ට චාන්ස් එකක් හම්බවෙන්නේම නැහැනේ :frown:
     
    • Like
    Reactions: Sri Lankan Editor

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    Australia
    Italy

    Q 6 / 10
    Sri Lankawe Virtusa yana IT company eken godaak interns lawa ganne ayi?
    Onawata wadaa interns lawa adu padiyata aragena ohe thiyaa gena innawa..
    Mokakda Virtusa ta himi wana waasiya?

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්ටර්න්ලට ප්‍රොජෙක්ට් දීල අඩු ගානට කරගන්න පුළුවන් වැඩි පඩියට ස්ථිර අයව ගන්නවට වඩා ඒක වාසි :oo: එහෙමද :baffled:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    1st question answer eka qwe naha :P = SLFP

    දැනට ඇති ලකුණු:
    hancok: 10
    KanishWJ: 17
    LazyLizard: 23
    maduruwanari: 3


     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Virtusa ehema karanne mokada international clients lata pennanna haki mechchara software engineers la innawa so mechchara team ekak project karana and so bigger cost = bigger revenue = bigger profit