Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්ලබ්ස් වලට බඩු දෙන්නේ මෑන්ට ඕනේ විදියට තව මැච් බලන්න ෆ්‍රී ටිකට් දෙනවා..ඌට පක්ෂ නම් වරප්‍රසාද ගොඩයි..
    සමහර ක්ලබ් වල අයිතිකාරයින්ගේ පුතාලව ටීම් එකට හොර පාරෙන් දානවා කියලත් කියනව ඉතින් අපි නං දන්නෙ නෑ රට්ටු කියන කතා :P
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ක්ලබ්ස් වලට බඩු දෙන්නේ මෑන්ට ඕනේ විදියට තව මැච් බලන්න ෆ්‍රී ටිකට් දෙනවා..ඌට පක්ෂ නම් වරප්‍රසාද ගොඩයි..

    :yes: ela lassanata pawasuwa :P :)
    marks daannada? LazyLizard wa paraddamu :P
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    වෙස්ට් ඉන්ඩිස්, ඔසී ටීම් ලංකාවට එන්න බෑ කිව මහා බැංකු බොම්බේ හින්දා

    affa ow neh..

    Australia forfeited the match due to safety concerns, and were in Bombay at the time of the match.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    affa ow neh..

    Australia forfeited the match due to safety concerns, and were in Bombay at the time of the match.
    හොඳ වෙලාවට ඔසීලටම ගහලයි කප් එක ගත්තේ :yes: නැත්තන් ඕකුන් කියනවා අපි ආවේ නැති හින්ද පිනා චාන්ස් එකකින් කප් එක ගත්තේ කියල
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    හොඳ වෙලාවට ඔසීලටම ගහලයි කප් එක ගත්තේ :yes: නැත්තන් ඕකුන් කියනවා අපි ආවේ නැති හින්ද පිනා චාන්ස් එකකින් කප් එක ගත්තේ කියල

    apo ow. niyama hathikarayakne a kale hitiye.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Q 10 / 10:

    Bonus multi-part question:
    Sri Lankawe janapriyama aduma pudgalayan 2k meyin thorala, anith ayage names copy paste karanna :yes: :)
    1) Gamini Dissanayake
    2) Vijay Kumaratunga
    3) Udaya Gammanpila
    4) Sanath Jayasuriya
    5) W.D. Amaradeva
    6) Anura K. Dissanayake


     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    1) Gamini Dissanayake
    2) Vijay Kumaratunga
    4) Sanath Jayasuriya
    5) W.D. Amaradeva


    දැනට ඇති ලකුණු:
    LazyLizard: 50 (9+2)
    KanishWJ: 37 (12+1)
    hancok: 31 (9+3)

    !retired:
    maduruwanari: 3

    Each right answer = 3 marks, 1st = +3, 2nd =+2, 3rd=+1