Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය / British Empire

    දැනට ඇති ලකුණු:
    asheka: 45
    LazyLizard: 48
    laknath123: 13
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    ;) ප්‍රශ්නය: :)

    Sri Lankawe daawedda yana sankalpaya ada wanawitak yamkisi tharamakin pawathwaa gena yana hethu 2k dakwanna :):rofl::rofl:

    2d2jamh.jpg


    Marks:
    උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
    Difficulty:
    Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    01. අඩුපාඩු ඇති දූලා පුතාලා දී ගන්න
    02.බලය පෙන්වන්න අනිත් පාර්ශ්වයට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරිතක් විදිහට දැවැද්ද හම්බෙන්න ඕනේ කියල මතයක් තියෙනවා පරම්පරාවෙන් ආපු. ඒ නිසා වැඩිහිටියෝ ඉල්ලනවා.
    ගෑනු ළමය හිස් අතින් ගියොත් අවලාද අහන්න වෙනවා අත වන වන ආව කියලා, අනික තමන් හිස් අතින් ආවේ නැති බව පෙන්නනත් මනමාලිට උවමනාවක් තියෙනවා :yes:
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    ජිවන වියදම වැඩියි, ලොකුකම පෙන්නන්න, අඩුපාඩු හගවන්න
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    1) පරම්පරාගත දේපල වරිගයෙන් පිට නොයන්න
    2) කාන්තාවටත් තමන්ටත් ස්ථාවරයක් ඇති බව පෙන්වීම
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    සිරිතක් විදිහට දැවැද්ද හම්බෙන්න ඕනේ කියල මතයක් තියෙනවා පරම්පරාවෙන් ආපු. ඒ නිසා වැඩිහිටියෝ ඉල්ලනවා.
    ගෑනු ළමය හිස් අතින් ගියොත් අවලාද අහන්න වෙනවා අත වන වන ආව කියලා, අනික තමන් හිස් අතින් ආවේ නැති බව පෙන්නනත් මනමාලිට උවමනාවක් තියෙනවා :yes:

    උබලගේ පැත්තේ මනමාලිගේ අතේ මල් පොකුරක් වත් නැද්ද ?
    :rofl:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    Tradition nisa
    Because some girls do not do jobs
    To help new couple to start life with a foundation
    Some children have issues
    To show their value / power to society
    etc.

    දැනට ඇති ලකුණු:
    asheka: 50
    LazyLizard: 55
    laknath123: 21
    Ridila™: 5
    JAGATHNI: 6