ප්රශ්නය: 
ජිවන වියදම වැඩියි, ලොකුකම පෙන්නන්න, අඩුපාඩු හගවන්න
සිරිතක් විදිහට දැවැද්ද හම්බෙන්න ඕනේ කියල මතයක් තියෙනවා පරම්පරාවෙන් ආපු. ඒ නිසා වැඩිහිටියෝ ඉල්ලනවා.
ගෑනු ළමය හිස් අතින් ගියොත් අවලාද අහන්න වෙනවා අත වන වන ආව කියලා, අනික තමන් හිස් අතින් ආවේ නැති බව පෙන්නනත් මනමාලිට උවමනාවක් තියෙනවා![]()
01. අඩුපාඩු ඇති දූලා පුතාලා දී ගන්න
02.බලය පෙන්වන්න අනිත් පාර්ශ්වයට


Poddak hitapan wgawa prashne denne nathiwa mama lap eka on kragannakam
එලඋපුල් චන්දන, වමත් දඟ පන්දු, පන්දු රැකීම
Ela Machan... lagin giyaa answer eka... 


1) පරම්පරාගත දේපල වරිගයෙන් පිට නොයන්න
2) කාන්තාවටත් තමන්ටත් ස්ථාවරයක් ඇති බව පෙන්වීම


එලියට එද්දී දෙවනි මනමාලිට අල්ලගන්න විසිකරලා එන්නේ
උබලගේ පැත්තේ මනමාලිගේ අතේ මල් පොකුරක් වත් නැද්ද ?![]()

ප්රශ්නය: 