Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    ;) ප්‍රශ්නය: :)

    Sri Lanka we politics gana:
    (hithala answer karanna... :P )
    JVP ekata 2004 labu loku chanda pramaanaya ita passe adu wunaa... hethu godak atha... but mokakda lokuma hethuwa :yes::rolleyes:

    2d2jamh.jpg

    Marks:
    උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
    Difficulty:
    Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    2005 MR president karanna muku gahuwa anna ekai hethuwa passe 2010 aye SF ta mukku gahuwa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2004 තරංග කරේ සන්ධානයක් හැටියට නිදහස් පක්ෂේ එක්ක. ඒ හින්ද නිදහස් පක්ෂේ අයගේ චන්ද හම්බුනා. ඊට පස්සේ ඒ මට්ටමට ආවේ නෑ වෙනම ඉල්ලපු නිසා. ආය විමල් වීරවංශ පක්ෂේ කඩාගෙන ගියා, පස්සසේ පෙරටුගාමී අය කඩන් ගියා :yes: ඒ නිසා චන්ද අඩුවුනා කියල කියන්න පුළුවන් 2004 ට සාපේක්ෂව
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    ;) ප්‍රශ්නය: :)

    Sri Lanka we politics gana:
    (hithala answer karanna... :P )
    JVP ekata 2004 labu loku chanda pramaanaya ita passe adu wunaa... hethu godak atha... but mokakda lokuma hethuwa :yes::rolleyes:

    2d2jamh.jpg

    Marks:
    උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
    Difficulty:
    Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්

    විමලා ඇතුළු කට්ටිය එහා පැත්තට පැනපු හින්ද්දද ?
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    JVP eke prabalayan ayin wuna, e.g. Wimal Weerawansa, Nandana Gunathilake
    2004 di JVP eka UPFA ekka godaak closely chanda illuwe

    දැනට ඇති ලකුණු:
    asheka: 65
    LazyLizard: 75
    laknath123: 45
    Ridila™: 26
    JAGATHNI: 10
    ST.PIERRE: 5

    LazyLizard answers 2ma kiyapu nisaa +2 marks dunna

    (mama hena saadaranai :P)
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මන්ත්‍රීවරුන් පිරිසක් අයින් උනා, නම් නම් mමතක නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Answer:
    JVP eke prabalayan ayin wuna, e.g. Wimal Weerawansa, Nandana Gunathilake
    2004 di JVP eka UPFA ekka godaak closely chanda illuwe

    දැනට ඇති ලකුණු:
    asheka: 65
    LazyLizard: 75
    laknath123: 45
    Ridila™: 26
    JAGATHNI: 10
    ST.PIERRE: 5

    LazyLizard answers 2ma kiyapu nisaa +2 marks dunna

    (mama hena saadaranai :P)
    :angry::angry:vLokuma hethuwa ahuwe ottu ne :angry::angry: Hethu dekakne ban ethakota :angry::angry:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    විමලා ඇතුළු කට්ටිය එහා පැත්තට පැනපු හින්ද්දද ?

    Ela machan welcome!! :)
    Owu... oka thamai pradahanama hethuwa mama hithana widihata.. kastiya ayin wuna eka and Wimal ayin wunaama Colombo chanda godak adu wuna and JVP eke organising eka bassa :)
     
    • Like
    Reactions: ST.PIERRE