Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Marks:
    Sara531 16
    menaka60 11
    pavithra_uk 3
    tharakanilupul 5
    NK123 10

    Answer:
    More tickets, popularity, tshirt sales, merchandising, tv ads etc.

    NK123 hodha answer ekak dunnu nisa wadiyen marks
    menaka60 first answer karapu nisa marks wadi

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    එයා ප්‍රොඩක්ශන් විතරයි නේද..ඩිරෙක්ටින් කරන්නෙ නැනෙ...:dull:

    Eya nemei eyage wife Gauri thama production karanne Aryan Productions
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Question 5:
    "හෝටල් වල අරක්කැමින් (Chefs) ගනින් වැඩියෙන්ම සිටින්නේ males හෝ females ලා ද?
    මෙයට හේතු දක්වන්න
    (Extra marks (+3) - හේතු 3ක් ප්‍රකාශ කරපු මොලකරුවන්ට වැඩි ලකුණු)"

    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Max Marks
    15
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Question 5:
    "හෝටල් වල අරක්කැමින් (Chefs) ගනින් වැඩියෙන්ම සිටින්නේ males හෝ females ලා ද?
    මෙයට හේතු දක්වන්න
    (Extra marks (+3) - හේතු 3ක් ප්‍රකාශ කරපු මොලකරුවන්ට වැඩි ලකුණු)"

    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Max Marks
    15

    Males la

    ammata hudu hethuth oneda

    mn hithanne Femaleslata long turm wada karana ekei
    customer handling walai issues thiyana nisa
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Question 5:
    "හෝටල් වල අරක්කැමින් (Chefs) ගනින් වැඩියෙන්ම සිටින්නේ males හෝ females ලා ද?
    මෙයට හේතු දක්වන්න
    (Extra marks (+3) - හේතු 3ක් ප්‍රකාශ කරපු මොලකරුවන්ට වැඩි ලකුණු)"

    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Max Marks
    15

    Males..
    මම හිතන්නෙ එයාලා අසීරු අවස්තා වලදි මුන දෙනවා හොදින්..එතකොට පාලනය එහෙම පහසුයි.තීරන ගැනිම ඉක්මන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Question 5:
    "හෝටල් වල අරක්කැමින් (Chefs) ගනින් වැඩියෙන්ම සිටින්නේ males හෝ females ලා ද?
    මෙයට හේතු දක්වන්න
    (Extra marks (+3) - හේතු 3ක් ප්‍රකාශ කරපු මොලකරුවන්ට වැඩි ලකුණු)"

    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Max Marks
    15
    වැඩියෙන් ඉන්නේ පිරිමි අය.

    ගෑනු අය කොහොමත් රස්සා කරනවා අඩුයි නෙ ඒ හින්ද වෙන්න ඇති
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Question 5:
    "හෝටල් වල අරක්කැමින් (Chefs) ගනින් වැඩියෙන්ම සිටින්නේ males හෝ females ලා ද?
    මෙයට හේතු දක්වන්න
    (Extra marks (+3) - හේතු 3ක් ප්‍රකාශ කරපු මොලකරුවන්ට වැඩි ලකුණු)"

    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Max Marks
    15

    males

    1. amaaru job ekak nisaa
    2. long hour wadak nisaa
    3. pirimi aya daksha nisaa :P
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Marks:
    Sara531 24
    menaka60 14
    pavithra_uk 3
    tharakanilupul 5
    NK123 17
    SuperX 5
    LazyLizard 5

    Answer:
    Males - can work longer hours, have to stand more many hours, females have no time after marriage and having children, chef / culinary is a very hard job and requires skilled workers so males can perform well

    Sara531 explain karapu answer ekak dunna nisa wadiyen marks
    NK123 thamai hodama answer eka dunne

    Thawamath Sara thamai idiriyenma inne
    NK123 and menaka60 ta chance ekak have ayawa pass karanna :P
     
    :cool::cool::cool:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Q6
    "අපගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාව දියුණු කරමු!
    මෙම රූපයට රසවත් කෙටි ශ්‍රීර්ෂ පාඨයක් (caption) ලියන්න.
    (Extra Marks (+3) - මෙම ත්‍රෙඩ් (thread) එක ගාවාගෙන ලියු පිළිතුරට අතිරේක ලකුණු දෙනු ලැබේ.)"

    Difficulty:
    "Easy
    අත දරුවෙක්ටත් පුළුවන්"

    Max Marks:
    9

    45dcc4e26c1366f71cf388f895645156.jpg