Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Q8
    "ශ්‍රී ලාංකීක සංගීත ප්‍රශ්න මාලාවක්:
    a) අත්මා ලියනගේ වඩාත් ජනප්‍රිය වුයේ යම්කිසි ගීතයක් නිසාය. ඒ කුමක්ද?
    b) කොළඹ නගරයේ ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග (ජනප්‍රිය ගායකයන්ගේ ප්‍රසංග) වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: LKR 500, LKR 5,000, LKR 50,000
    c) කොළඹ නගරයෙන් එහා ගම් වල ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: Free, LKR 10,000, LKR 20,000"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    15
    මාලි සිහින කුමාරි, 500, free
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001

    1. Liyathabara
    2. 500 LKR
    3. Free
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    1. Liyathmbara
    2. LKR 5,000
    3. free
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Uba me thread eka close karanna kalin
    elaga quiz thread eka dana dawasai welawakui dapan meke
    nathnan meka godak kattiyata miss wenawa

    Eka thamai affa.... Time hambunaama thamai daanne :yes::)
    Prashnaya thiyenne niwadu dawas and work hours sure nathi eka :(
    But aniwa balamu :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Q8
    "ශ්‍රී ලාංකීක සංගීත ප්‍රශ්න මාලාවක්:
    a) අත්මා ලියනගේ වඩාත් ජනප්‍රිය වුයේ යම්කිසි ගීතයක් නිසාය. ඒ කුමක්ද?
    b) කොළඹ නගරයේ ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග (ජනප්‍රිය ගායකයන්ගේ ප්‍රසංග) වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: LKR 500, LKR 5,000, LKR 50,000
    c) කොළඹ නගරයෙන් එහා ගම් වල ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: Free, LKR 10,000, LKR 20,000"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    15

    A.සිංදුව නම් ශුවර් නැ..මම ආස ගොඩාක් එවා තියෙ..ලියතබරා එකද..:dull:
    B.5000
    C.free..
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Q8
    "ශ්‍රී ලාංකීක සංගීත ප්‍රශ්න මාලාවක්:
    a) අත්මා ලියනගේ වඩාත් ජනප්‍රිය වුයේ යම්කිසි ගීතයක් නිසාය. ඒ කුමක්ද?
    b) කොළඹ නගරයේ ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග (ජනප්‍රිය ගායකයන්ගේ ප්‍රසංග) වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: LKR 500, LKR 5,000, LKR 50,000
    c) කොළඹ නගරයෙන් එහා ගම් වල ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: Free, LKR 10,000, LKR 20,000"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    15

    a. contemporary
    b. 500
    c. free

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Q9
    "කම්මැලි කටුස්සා සහ මහදෙනමුත්තා සෙරෙප්පු ගන්න සපත්තු කඩයකට ඇතුල් වුයෝය. නමුත්, එහි සිටි කළමනාකාරී සාරා ඔවුන් දෙපලට කීවේ ""මෙහෙට ආවා කියල ඔබට වැඩක් වෙන්නේ නැහැ"" කියා. ඊට පසුව කම්මැලි කටුස්සා එම සාප්පුවේ ඇතුල්වීමේ දොර අසල වාඩි වී සිටිය නමුත් මහදෙනමුත්තා සාප්පුවේ සෙරෙප්පු තෝරා මිලදී ගත්තේය.
    සාරා එලෙස ප්‍රකාශයක් කීවේ ඇයි? කම්මැලි කටුස්සා සෙරෙප්පු තේරුවේ නැත්තේ ඇයි සහ මහදෙනමුත්තා සෙරෙප්පු මිලදී ගත්තේ ඇයි?"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    12
     
    කටුස්සො ඉන්නෙ ගස් උඩ නිසා සපත්තු නොදාන නිසා..නැත්නම් සපත්තු දාගෙන ගස් නගින්න බැරි නිසා..
    මුත්තට ගමන් යන්න සපත්තු ඔනි නිසා..එයා පයින් නෙ යන්නෙ

    නැ නැ කටුස්සා කම්මැලි නිසා.....
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Q9
    "කම්මැලි කටුස්සා සහ මහදෙනමුත්තා සෙරෙප්පු ගන්න සපත්තු කඩයකට ඇතුල් වුයෝය. නමුත්, එහි සිටි කළමනාකාරී සාරා ඔවුන් දෙපලට කීවේ ""මෙහෙට ආවා කියල ඔබට වැඩක් වෙන්නේ නැහැ"" කියා. ඊට පසුව කම්මැලි කටුස්සා එම සාප්පුවේ ඇතුල්වීමේ දොර අසල වාඩි වී සිටිය නමුත් මහදෙනමුත්තා සාප්පුවේ සෙරෙප්පු තෝරා මිලදී ගත්තේය.
    සාරා එලෙස ප්‍රකාශයක් කීවේ ඇයි? කම්මැලි කටුස්සා සෙරෙප්පු තේරුවේ නැත්තේ ඇයි සහ මහදෙනමුත්තා සෙරෙප්පු මිලදී ගත්තේ ඇයි?"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    12

    me mokakda bn me
    ekko katusu kakul walata dana sapaththu nathi nisa
    nathnan mahadanamuttai sarai hora affair ekak athi
    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Q9
    "කම්මැලි කටුස්සා සහ මහදෙනමුත්තා සෙරෙප්පු ගන්න සපත්තු කඩයකට ඇතුල් වුයෝය. නමුත්, එහි සිටි කළමනාකාරී සාරා ඔවුන් දෙපලට කීවේ ""මෙහෙට ආවා කියල ඔබට වැඩක් වෙන්නේ නැහැ"" කියා. ඊට පසුව කම්මැලි කටුස්සා එම සාප්පුවේ ඇතුල්වීමේ දොර අසල වාඩි වී සිටිය නමුත් මහදෙනමුත්තා සාප්පුවේ සෙරෙප්පු තෝරා මිලදී ගත්තේය.
    සාරා එලෙස ප්‍රකාශයක් කීවේ ඇයි? කම්මැලි කටුස්සා සෙරෙප්පු තේරුවේ නැත්තේ ඇයි සහ මහදෙනමුත්තා සෙරෙප්පු මිලදී ගත්තේ ඇයි?"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    12

    katusso serappu daanne naane
    muththata awidinna serappu dekak gannathi

    muththa sarata line paarakuth daanawane :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Q9
    "කම්මැලි කටුස්සා සහ මහදෙනමුත්තා සෙරෙප්පු ගන්න සපත්තු කඩයකට ඇතුල් වුයෝය. නමුත්, එහි සිටි කළමනාකාරී සාරා ඔවුන් දෙපලට කීවේ ""මෙහෙට ආවා කියල ඔබට වැඩක් වෙන්නේ නැහැ"" කියා. ඊට පසුව කම්මැලි කටුස්සා එම සාප්පුවේ ඇතුල්වීමේ දොර අසල වාඩි වී සිටිය නමුත් මහදෙනමුත්තා සාප්පුවේ සෙරෙප්පු තෝරා මිලදී ගත්තේය.
    සාරා එලෙස ප්‍රකාශයක් කීවේ ඇයි? කම්මැලි කටුස්සා සෙරෙප්පු තේරුවේ නැත්තේ ඇයි සහ මහදෙනමුත්තා සෙරෙප්පු මිලදී ගත්තේ ඇයි?"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    12
    අනේ මන්ද ඒකනං හිතාගන්න බෑ නෙ :P
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Answer:
    Easy question ekak mama ahuwe :rolleyes::rolleyes:

    The shop was a ladies footwear shop.
    So LazyLizard did not need to buy but (naaki) Mahadenamuththaa purchased shoes for his wifey

    hari kamak naha question eka awalangu karamu :yes: