Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Th 20 Richest Bollywood Actors in the World
    Shah Rukh Khan – Net worth: $600 million.
    Amitabh Bachchan – Net worth: $400 million. ...
    Salman Khan- Net worth: $200 million. ...
    Aamir Khan – Net worth: $180 million. ...
    Saif Ali Khan – Net worth: $140 million. ...
    Kamal Haasan – Net worth: $100 million. ...
    Anupam Kher – Net worth: $70 million. ...
    Dharmendra – Net worth: $70 million. ...
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Marks:
    Sara531 11
    menaka60 5
    pavithra_uk 3
    tharakanilupul 5
    NK123 3

    Answer:
    2017 thamai
    2016 thamai first episodes tika hadala iwara kare mata mathaka hatiya

    Thawamath Sara thamai idiriyenma inne
    menaka60 ta 2nd question ekata lakunu dunna :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Question 4:
    "ඔබ පාපන්දු කණ්ඩායමක අයිති කරුවෙක් යැයි සිතා ගන්න. ඔබ ඉතාම දක්ෂ ක්‍රීඩකයන් පමණක් තෝරා ගත්තේය. නමුත් ඔබගේ මුල්‍ය උපදෙස් කරුවන් ඔබට වාණිජ වශයෙන් ප්‍රබල ක්‍රීඩකයෙක් මිලදී ගන්න කියා උපදෙස් දී ඇත.
    මේ ආකාරයට ක්‍රීඩකයෙක් ගැනීමෙන් ඔබට අත්පත් කරන ගන්නට හැකි වාසි කුමක්ද?"

    Difficulty:
    "Easy
    අත දරුවෙක්ටත් පුළුවන්"

    Maximum Marks:
    12
    4x3+3

    Publicity & brand ads
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    තමන්ගේ පාපන්දු කණ්ඩායම ජනප්‍රිය කරන්න පුළුවන් එයාව වෙළද දැන්වීම් වලට දාලා
    ඒකෙන් තමන්ගේ ව්‍යාපාර දියුණු වෙනවා මාකට් වෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Question 4:
    "ඔබ පාපන්දු කණ්ඩායමක අයිති කරුවෙක් යැයි සිතා ගන්න. ඔබ ඉතාම දක්ෂ ක්‍රීඩකයන් පමණක් තෝරා ගත්තේය. නමුත් ඔබගේ මුල්‍ය උපදෙස් කරුවන් ඔබට වාණිජ වශයෙන් ප්‍රබල ක්‍රීඩකයෙක් මිලදී ගන්න කියා උපදෙස් දී ඇත.
    මේ ආකාරයට ක්‍රීඩකයෙක් ගැනීමෙන් ඔබට අත්පත් කරන ගන්නට හැකි වාසි කුමක්ද?"

    Difficulty:
    "Easy
    අත දරුවෙක්ටත් පුළුවන්"

    Maximum Marks:
    12
    4x3+3

    පබ්ලිසිටි එක...කන්ඩායමක් තියෙන කොට මාර්කටින් වලට ලෙසි ජනප්‍රිය කෙනෙක් ඉන්න එක...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චන්දන සුරිය බණ්ඩාර ලක්ෂපති කරන්නේ නැති දවස්වලට එළකිරියේ ප්‍රශ්න අහනවා :P

    අදමනේ දැක්කේ
    8ක්ම කරලා :dull: දන්නෙත් නෑ :dull:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ලු.නෙමෙයි..එයා හම්බ කරන්නෙ ඇක්ටින් වලින් නෙමෙයි ඩිරෙක්ටර් වලින්..

    :yes: yep.. oya hari Machini
    but AK ge director fees gaththath SRK tharam watinakam or salli thawama naha :)
    but mama meka gana thawa research karala balannam :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලු.නෙමෙයි..එයා හම්බ කරන්නෙ ඇක්ටින් වලින් නෙමෙයි ඩිරෙක්ටර් වලින්..

    AK ත් directing producing වලින් හම්බ කරනවා