Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි ඉක්මනට එකතු වෙන්න
    මටත් ප්‍රශ්න 3 ක් මිස් උනා

    මං කට්ටියගෙ දක්ෂතා නරඹනව :D අපි ඉතින් ඕවට දක්ෂ නෑ.

    Ela welcome :yes:
    Join wenna!
    Sara and menaka and NK wa paradanna :P:rofl:

    එළ එළ වැඩේ හොඳට යනව :D
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Q10 - Final Question!

    1990 යන දශකයේ ශ්‍රී ලංකාවේ රොමැන්ටික් (ප්‍රේම) චිත්‍රපටි වල වඩාත් දක්ෂ සහ ආකර්ෂණවත් වූ (ඒ කාලයේ) තරුණ නළුවා කවුරුන්ද කියා අද මැද වියේ පසුවන පුද්ගලයන් ගෙන් ඇසු විට, පොදු උත්තරය කුමක් වේ ද?

    Difficulty:
    "Hard
    සැබෑ මොලකරුවන්ට පහසුයි"

    Max Marks:
    6

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Q10 - Final Question!

    1990 යන දශකයේ ශ්‍රී ලංකාවේ රොමැන්ටික් (ප්‍රේම) චිත්‍රපටි වල වඩාත් දක්ෂ සහ ආකර්ෂණවත් වූ (ඒ කාලයේ) තරුණ නළුවා කවුරුන්ද කියා අද මැද වියේ පසුවන පුද්ගලයන් ගෙන් ඇසු විට, පොදු උත්තරය කුමක් වේ ද?

    Difficulty:
    "Hard
    සැබෑ මොලකරුවන්ට පහසුයි"

    Max Marks:
    6

    Kamal Addararachchi
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Q10 - Final Question!

    1990 යන දශකයේ ශ්‍රී ලංකාවේ රොමැන්ටික් (ප්‍රේම) චිත්‍රපටි වල වඩාත් දක්ෂ සහ ආකර්ෂණවත් වූ (ඒ කාලයේ) තරුණ නළුවා කවුරුන්ද කියා අද මැද වියේ පසුවන පුද්ගලයන් ගෙන් ඇසු විට, පොදු උත්තරය කුමක් වේ ද?

    Difficulty:
    "Hard
    සැබෑ මොලකරුවන්ට පහසුයි"

    Max Marks:
    6

    විජය
    ගාමිනි ෆොන්සෙකා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Q10 - Final Question!

    1990 යන දශකයේ ශ්‍රී ලංකාවේ රොමැන්ටික් (ප්‍රේම) චිත්‍රපටි වල වඩාත් දක්ෂ සහ ආකර්ෂණවත් වූ (ඒ කාලයේ) තරුණ නළුවා කවුරුන්ද කියා අද මැද වියේ පසුවන පුද්ගලයන් ගෙන් ඇසු විට, පොදු උත්තරය කුමක් වේ ද?

    Difficulty:
    "Hard
    සැබෑ මොලකරුවන්ට පහසුයි"

    Max Marks:
    6

    රන්ජන් ද :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    විජේ කුමාරතුංග