Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Marks:
    menaka60 49
    LazyLizard 59
    MAHAADENAmutta 26
    Malinga 11


    Answers in order:
    Dushyanth Weeraman
    Santhush Weeraman
    Bathiya and Santhush
    Ranidu,
    Iraj.

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka aththa :yes:
    Samahara department wala hithaa ganna bari widihata staff members la innawa
    Godak political connection nisa jobs denne...
    eka athakin hodhai but awanka ahinsaka ayata pamanak denawaanam

    හොඳයි කියන්නත් බෑ. මොක ද අතිරික්ත සේවකයින් නිසා ඒ ආයතන ගොඩක් වෙලාවට පාඩු ලබනව. ඒවට ඉතින් ගෙවන්නෙත් මහ බැංකුවෙන්නෙ. ඒ ඉතින් බදු මුදල් හෝ ණය වලින් එන ඒවනෙ.

    රැකියා ලැබෙන එක හොඳයි. ඒත් ඒකෙන් වෙන්නෙ ගොඩක් සුදුසුකම් තියෙන අය වුණත් වැඩ කරන්න පුරුදු වෙන්නෙ අර මානසිකත්වයෙන්. එතකොට ඉතින් එයාලගෙ සේවාව වුණත් හරියට ම ඉටුවෙනව කියන්න බෑ.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Mema wataye winner
    LazyLizard
    :rolleyes:
    Yalith dinna eya
    half-century ekak gahuwa :)
    dan ohuge total marks 400 panna ada
    Last question eken thamai menaka wa nathi karalaa damme :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ දිණපු කට්ටියට මගේ උණුසුම් සුභපැතුම් :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් මමයි අගමැති මට බහුතරේ නැතිවට කමක් නෑ මං අගමැති පුටුවෙන් වාඩිවෙනවා:P