තාම සාකච්ජා විතරයි. ඕක ගෑන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා මොකද රුපියල පාලනය කර ගන්න එක ඔක්කොටම උඩින් තියෙන්නේ. වාහන ගෙනාවත් ගහයි පට්ට ටෑක්ස් එකක්.
ඒ කොහොම වුනත් අවුරුදු 20 ක් විතර පරන වාහනත් දෑන් ලක්ෂ 30 ට වගේ දාන එකේ වාහන ගෙන්නනම වෙනවා.
එක්කෝ අවුරුදු 5 ක් විතර පරන වාහන ගේන්න දෙන්න ඕනේ. මොකද එතකොට යන ඩොලර් ප්‍රමානය අඩුයි. ඒ වගේම බද්ද ගෙවන්න දෙන්න ඕනේ ගන්න මිනිහට. සේල් කාරයට නෙමේ. සේල් කාරයට පුලුවන් වෙන්නේ වාහනේ ගේන්න යන මුදලට කිසියම් ලාභයක් තියාගෙන විකුණන්න විතරයි.
wahana adu weida ban etakota?oka wenna yanne me mase anthimata gennawa habai genne sale walin witharai un tika ekathu wela kiyala kiyala oya genne ungen yana tax eka wadi anduwata genne nathuwa inawata wada limit karala genne jeep ehema genne na 10 mil walata aduwen genne habai BMW benz ehema genne na kiyana wediyata meken wenne one kenekta genna puluwan eka/personal imports nathi wenawa big players lata witharai genna puluwan buddy van alto vitz wagon R ehema price crash wenawa axio ehmath crach wei arun stock karan hitiye japan walain kiyala thiyanawa kiyanne wahana genne natham apen badu ganne na kiyala trade ekak wenne na ne LTR and ECT eka nawathuwa nissa un malen inne.
oka 95% ma wenna thiyenne awasara dela thiyenne katha newi danna tharamin danatamth japan walain wahana dala kiyanne un stock karan hitiye kohomatath habai decision eka revert karana kalawak thiynawanm eke picasso sir nissa kiyanna ba me mase wahana genai ewagema kalin tax walata genne tax gahnne na aya aluthin wahana genne nathuwa inath ba thawa 3 months walin wage wagon R eka 60 withara yai genuwe natham 100% sure na kisi deyak kohomath.
Creed ehema awanam meka gana hariyata wisthara kiyai
http://biz.adaderana.lk/වාහන-ආනයනකර...5HQvVL_ogzb8dWx7ZjkHP78gvv99VUpwkIxbLThQYRX28
වාහන ආනයනකරුවන් වර්තමානයේ දී මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති බවත් එහිදී කෝටා ක්‍රමයකට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම හෝ එවැනි කරුණක් ගැන කිසිදු එකඟත්වයක් සිදු නොවූ බවත්, ශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය කරනු ලබන ආනයනකරුවන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන සංගම් දෙකක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකා මෝටර්රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ගමගේ සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ යන මහත්වරුන් විසින් අද (10) දින ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ මෝටර් රථ ආනයනය සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය ඒවා බවයි.
Boruwalu
------ Post added on Mar 10, 2021 at 4:47 PM